කැල්ටන් එකේ පාන් දන්සැල

AnuradhaRa

Well-known member
  • යන්න බෑ කියද්දි එකෙක් ඇවිත් මාව එක්කං ගියා
    පෝලිම දිගයි මීටර් 200 ක් විතර
    අනේ සැන්විච් පාන් පෙති දෙකක් දෙන්නෙ මැදට මොනාද දාල. දෙකට කපල එකට තියල 😅
    ප්ලාස්ටික් කෝප්පෙකට තේ ජුණ්ඩකුත් හම්බුණා
    හැබැයි පෝලිම ඉක්මනට ගියා
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    බත් දෙකයි
    අයිස්ක්‍ර්ම් දෙකයි
    කිරි කෝපි හතරයි
    සරුවත් පහයි.

    තේ/ කොත්තමල්ලි/ බෙලිමල් නවත්තපු ගානත් මතක නෑ. :lol:

    තෝසේ/ කඩල/ මඥ්ඥොක්ක කන්න බැරිව නවත්තන්නේ නැතිව ගියා.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මෙයින් මා ගත් නිගමනය

    අනුරාධ කියන්නෙ කුහකයෙක්
    නිකන් හම්බෙන දේ ඇද හොයන ගූ ඩෑල් එකක්
    අනුන්ට කිසි දෙයක් නොදෙන තමන්ටම දේවල් හොයන හොයන එකෙත් පර්ෆෙක්ට්ම එක හොයන එහෙම හම්බුනේ නැති උනාම ඒකට ඇද කියන ගුණමකුවෙක්
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මෙයින් මා ගත් නිගමනය

    අනුරාධ කියන්නෙ කුහකයෙක්
    නිකන් හම්බෙන දේ ඇද හොයන ගූ ඩෑල් එකක්
    අනුන්ට කිසි දෙයක් නොදෙන තමන්ටම දේවල් හොයන හොයන එකෙත් පර්ෆෙක්ට්ම එක හොයන එහෙම හම්බුනේ නැති උනාම ඒකට ඇද කියන ගුණමකුවෙක්
    පොඩි මහන්තත්ත කමකුත් තියෙන ඩයල් එකක් කියලා එකතු කරගම්මු.
     
    • Like
    Reactions: elakiriaddict

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    මීගමුව බෝඩරේ වෙන්න ඇති උඹ. කොළබ සුමනදිසි වගේ තමා මීගමුවට කැල්ටන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රනිල් සර් ආවත් හරි මාර දන්සල් තොගයක් නේ තියෙන්නෙ බන්..
     
    • Haha
    Reactions: elakiriaddict

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ පැත්තෙ දන්සල් වල කෑම ඉවර කර ගන්න බෑ. පාරෙ යන මිනිස්සුන්ට බලෙන් දෙන්නෙ.