කැල්සියම් ඌනතාවයට බොන බෙහෙත්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කැල්සියම් ඌනතාවයට (hypocalcemia) බොන බෙහෙත් (කැල්සියම් පෙති සහ වෙනත්) මොනවද? ලංකාවේ ගන්න තියෙන හොඳ බ්‍රෑන්ඩ් සහ දවසකට බොන මිලිග්‍රෑම් ගණන කීයද?
     
    • Like
    Reactions: kinkon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කළු සිංහලු ඉපදුණු දවසේ ඉඳන් මැරෙනකං කිරි බොනවා, කිරි යෝගට් කනවා. හැබැයි ඇහුවොත් ඔස්ටියෝපොරෝසිස්. ඇට කැඩිලා.
    කොච්චර කැල්සියම් ගිල්ලත් උරාගෙන නෑ.

    කැල්සියම් උරාගන්න බඩවැලට vitamin D ඕන.
    ලේ වල තියන කැල්සියම් ඇට වලට යන්න vitamin K2 ඕන.
    කැල්සියම් අපතේ යනවා ඔක්සලේට් කනවා වැඩි නම්.
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    Calcium + Vitamin D3 + Vitamin K2 thunama ekata tiyena tablet tiyenawa (Kordel's, Blackmores wage). Ewa effective nikan calcium tablet gannawata wada.
    Godak calcium tablet enne calcium carbonate widiyata. Hama tissema hodata kaapu welawaka bonna ona dirawanna lesi wenna. Empty stomach hari podi kamak kala hari tablet gaththoth angata amaru wenna puluwan.
    Calcium hariyata blood walata giye naththam antimata kidney stones ennath puluwan. Eka nisa aththatama ona nam witharak supplement ekak widiyata ganna.
     
    • Like
    Reactions: EKGuest

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    Veteran GP කෙනෙක් හම්බෙලා ඔය ප්‍රශ්න ටික අහන්නකෝ. ලස්ස්නට කියල දෙයි.කැල්සියම් ම පෙති බිවට වැඩක් නැ තව Supportive Vitamin වර්ග ගන්න වෙයි
     
    • Like
    Reactions: EKGuest

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    Veteran GP කෙනෙක් හම්බෙලා ඔය ප්‍රශ්න ටික අහන්නකෝ. ලස්ස්නට කියල දෙයි.කැල්සියම් ම පෙති බිවට වැඩක් නැ තව Supportive Vitamin වර්ග ගන්න වෙයි
    That's why im saying, taking excessive vitamins may cause other side effects...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    Calcium + Vitamin D3 + Vitamin K2 thunama ekata tiyena tablet tiyenawa (Kordel's, Blackmores wage). Ewa effective nikan calcium tablet gannawata wada.
    Godak calcium tablet enne calcium carbonate widiyata. Hama tissema hodata kaapu welawaka bonna ona dirawanna lesi wenna. Empty stomach hari podi kamak kala hari tablet gaththoth angata amaru wenna puluwan.
    Calcium hariyata blood walata giye naththam antimata kidney stones ennath puluwan. Eka nisa aththatama ona nam witharak supplement ekak widiyata ganna.
    මේකටම තව එකතු කරන්නම්.
    Vitamin D ගන්න ඕනෙ meal එකක් එක්ක, නැත්තන් තේරුමක් නෑ, මොකද විටමින් fat soluble. ඇඟට absorb කරගන්නත් පහසුයි.
    ඒ වගේම හිතු මනාපෙට, experiment කරන්න Vitamin බොන්න එපා overdose වෙන්න පුලුවන්. ඒක නිසා check කරල බලල ඉන්න. ( මම විටමින් D ගන්න doctor කෙනෙක්ගෙන් අහනකොට මේක කිව්වෙ. )
    Omega3 වගේනම් සාමාන්‍ය dose එකක් ගත්තට කමක් නෑ. ඒ වගේම පුලුවන් තරම් එළවලු පළතුරු වලින් විටමින් අවශ්‍යතාවය සපුරගන්නවනම් හොඳ ඇති කියල හිතනවා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    කැල්සියම් ඌනතාවයට (hypocalcemia) බොන බෙහෙත් (කැල්සියම් පෙති සහ වෙනත්) මොනවද? ලංකාවේ ගන්න තියෙන හොඳ බ්‍රෑන්ඩ් සහ දවසකට බොන මිලිග්‍රෑම් ගණන කීයද?
    මගේ දනිස් රිදෙන්න ආව. දවසකට යෝගට් 2 ගානෙ කන්න ගත්තා. මාස 2ක් යද්දි ප්‍රශ්නෙ ඉවර වෙනව. Highland or Kothmale යෝගට් විතරයි :rolleyes:

    නැත්නම් හාල්මැස්සො කිලෝ එකක් විතර ගේන්න ගෙදරට. නිකන් ඉන්න ගමන් ඔලු ටික ගලවල අම්මට දෙන්න බදින්න කියල තෙල් වල. ඊටපස්සෙ බ්ලෙන්ඩර් එකට දාල කුඩු කරල බෝතලේකට දාන්න. ඔයා බත් එක බෙදල ඒ බෝතලෙන් මේස හැඳි 2ක් දාගන්න පැත්තකට. (නැත්නම් ගෙදර උයන කෙනා මුලු හාල්මැස්සො ඔක්කොම එක පාර උයල ඉවර කරනව. එතකොට වැඩක් නෑ)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    s-l1200.jpg

    මුරුංගා කොල වලට ගහන්න එකක් නෑ