කැලැන්ඩරයක්..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    කෝම එකක ඉඳලද මංද...
    නැත්තං වෙසක් වලින් අවුරුද්ද පටන් ගන්න එකෙක්...
    ඔය ඩෙස්ක් කැලැන්ඩර් නම් හෙන විකාරයක්. එලොවටත් නෑ මෙලොවටත් නෑ. ගහනව නම් ගහන්න ඕන අංක ලොකු බිත්තියෙ ගහන්න පුලුවන් කැලැන්ඩරයක්.
    මගේ වැඩ වලටනං ඒක තමයි හරියන්නෙ..