කැලැන්ඩරයක්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ලොකු ඉලක්කම් තියන හොඳ කැලෙන්ඩරයක් ගන්න තැන්ක් තියෙයිද බන්?
    පොඩි ඩෙස්ක් කැලෙන්ඩර් එකක් මන් යූස් කරන්නෙ..
    පොඩ්ඩක් නෝට්🔖 එකක් එහෙම දාල තියන්න පුලුවන් ලොකු කැලෙන්ඩර් ඔන්ලයින් ගන්න තැනක් දන්නවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    ඔය ඩෙස්ක් කැලැන්ඩර් නම් හෙන විකාරයක්. එලොවටත් නෑ මෙලොවටත් නෑ. ගහනව නම් ගහන්න ඕන අංක ලොකු බිත්තියෙ ගහන්න පුලුවන් කැලැන්ඩරයක්.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඔය ඩෙස්ක් කැලැන්ඩර් නම් හෙන විකාරයක්. එලොවටත් නෑ මෙලොවටත් නෑ. ගහනව නම් ගහන්න ඕන අංක ලොකු බිත්තියෙ ගහන්න පුලුවන් කැලැන්ඩරයක්.
    ඔව් බන් මට වටින වැඩ වගේකුත් මිස් උනා මේ මගුල හින්දා ඒකයි එකක් හොයන්නෙ.. කැලැන්ඩර් නෑ බන් ඉල්ලගන්නවත් එකෙක් ගාවවත්
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    up
    ලොකු ඉලක්කම් තියන හොඳ කැලෙන්ඩරයක් ගන්න තැන්ක් තියෙයිද බන්?
    පොඩි ඩෙස්ක් කැලෙන්ඩර් එකක් මන් යූස් කරන්නෙ..
    පොඩ්ඩක් නෝට්🔖 එකක් එහෙම දාල තියන්න පුලුවන් ලොකු කැලෙන්ඩර් ඔන්ලයින් ගන්න තැනක් දන්නවද?
    table eke thiyala thiyanna puluwan organizers thiyenawa eakak hoyala ganin...

    Amazon product ASIN B08LGHPMS4
    Amazon product ASIN B08LGHPMS4------ Post added on May 30, 2024 at 9:03 AM

    https://www.google.com/search?q=desk+planner+calendar+2024+big&sca_esv=d65b685c4507e687&sca_upv=1&rlz=1C1GCEU_enLK1103LK1103&sxsrf=ADLYWIJQY-li_CqqXGcskhCxO0zHmMAPeA:1717039860812&ei=9PJXZtmaMevvseMPtKSh2As&ved=0ahUKEwjZ5N_3t7SGAxXrd2wGHTRSCLsQ4dUDCBA&uact=5&oq=desk+planner+calendar+2024+big&gs_lp=Egxnd3Mtd2l6LXNlcnAiHmRlc2sgcGxhbm5lciBjYWxlbmRhciAyMDI0IGJpZzIFECEYoAEyBRAhGKABMgUQIRigATIFECEYoAEyBBAhGBVIm0ZQAFieRXABeAGQAQCYAdEBoAHHEaoBBjAuMTUuMbgBA8gBAPgBAZgCEaACoBKoAhHCAgQQIxgnwgIKECMYgAQYJxiKBcICCxAAGIAEGJECGIoFwgIKEAAYgAQYQxiKBcICCxAAGIAEGLEDGIMBwgIREC4YgAQYsQMY0QMYgwEYxwHCAg4QABiABBixAxiDARiKBcICBRAAGIAEwgIHECMYJxjqAsICFBAAGIAEGOMEGLQCGOkEGOoC2AEBwgINEAAYgAQYsQMYQxiKBcICChAAGIAEGBQYhwLCAgYQABgWGB7CAgsQABiABBiGAxiKBcICCBAAGIAEGKIEwgIFECEYnwWYAwy6BgYIARABGAGSBwYxLjE1LjGgB4Jm&sclient=gws-wiz-serp#vhid=cc48pH-vUS5i6M&vssid=l
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    මේව මෙහෙ ගන්න තැනක් තියේද බන්? මේ වගෙ එකක් තමයි ඔනෙ
    mama kalekin dakke naha ban...
    samahara wita printing karana ewunta kiwwoth customize karala ekak hada ganna puluwan wei..
    gaana nam kohoma weida danne naha...
    owa godak awe computers ehema enna kalinne ban..
     
    • Like
    Reactions: Flappybird

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    fb group වල දාල බලන්න වැඩිපුර තියන කෙනෙක් දෙයි

    දැන් හොයන්න අමාරුයි ඉතින්
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඔය ඩෙස්ක් කැලැන්ඩර් නම් හෙන විකාරයක්. එලොවටත් නෑ මෙලොවටත් නෑ. ගහනව නම් ගහන්න ඕන අංක ලොකු බිත්තියෙ ගහන්න පුලුවන් කැලැන්ඩරයක්.
    Hmmmm umba gal gahuwama dina penne nahane? Lol
     
    • Sad
    Reactions: Heshan Daminda