කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම කියවල තියන විදිහට සෝවියට් සමූහාන්ඩුව වැටුනෙ ඇමරිකන් රූකඩයක් වෙච්ච මිකායිල් ගොර්බශොව් කියන ජනාදිපති පෙරස්ත්‍රොයිකා කියල අලුත් ප්‍රතිසoස්කරන වැඩපිලිවෙලක් ගෙනාවට පස්සෙ කියල. (වැරදි නම් නිවැරදි කරන්න.) කොහොම උනත් ඔය කතාව අපේ රටටත් අදාලයි දැන් වෙන දේවල් එක්ක බැලුවහම.:yes::yes:

    :yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අතෑරල දාපු තැන් වල ගස් වැවුනාම මාර ලස්සනයි :love: ලංකාවටත් මෙහෙම වෙනවනං :love:

    :P ලංකාවට මෙහෙම වෙන්න නම්, එක්කො සොම්බි වයිරස් එකක් ඇවිත් මේකෙ උන් ඔක්කොම හැදි ගෑවිලා යන්න ඕන. නැත්නම් උතුරු කොරියාවෙන් එක පාරට මේක නියුක් කරල දාන්න ඕන :angry:
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    ජය වේවා ජය වේවා දිගටම කොටන්න
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif