මම කියවල තියන විදිහට සෝවියට් සමූහාන්ඩුව වැටුනෙ ඇමරිකන් රූකඩයක් වෙච්ච මිකායිල් ගොර්බශොව් කියන ජනාදිපති පෙරස්ත්රොයිකා කියල අලුත් ප්රතිසoස්කරන වැඩපිලිවෙලක් ගෙනාවට පස්සෙ කියල. (වැරදි නම් නිවැරදි කරන්න.) කොහොම උනත් ඔය කතාව අපේ රටටත් අදාලයි දැන් වෙන දේවල් එක්ක බැලුවහම.![]()

අතෑරල දාපු තැන් වල ගස් වැවුනාම මාර ලස්සනයිලංකාවටත් මෙහෙම වෙනවනං
![]()
ලංකාවට මෙහෙම වෙන්න නම්, එක්කො සොම්බි වයිරස් එකක් ඇවිත් මේකෙ උන් ඔක්කොම හැදි ගෑවිලා යන්න ඕන. නැත්නම් උතුරු කොරියාවෙන් එක පාරට මේක නියුක් කරල දාන්න ඕන 