හැබැයි මේ විදියට නිතිය අතට ගන්නවා කියන්නේ මචන් ගෝත්රික සමාජයක ලක්ෂණ. රටක් දියුණු නම් කවදාවත් වෙන්නේ නැති දේවල්. හිතපන් ඔතන ඕකට සම්බන්ද නැති අහිංසකයෙක් හිටියා කියලා?මේ හොරකම් කරල තියෙන්නෙ හාල් ගෝනියක්, වී මල්ලක්, පොල් ටිකක්, සිල්ලර බඩු ටිකක් නන් එහෙම කියන්න තිබ්බ.
සාමාන්යෙන් චෙන් එකක් කැඩුවත් මෙහෙම පොරියල් දෙන්නෙ නෑ
මේ හොරකම් කරල තියෙන්නෙ හරක්.
ගෙදර ඉන්න කිරි හරක හොරකම් කරල මසට අරන් යන එවුන්ට එවුන්ට මේත් හොද වැඩිය් බන්
මේ හොද වැඩී බන්
දියුණු රටවල් වල ඔයිට හපන් ඒවා දැකලා නැද්ද?ගෝත්රික සමාජයක ලක්ෂණ. රටක් දියුණු නම් කවදාවත් වෙන්නේ නැති දේවල්.
අනේ උඹලැයි මෝඩ ලොජික්දියුණු රටවල් වල ඔයිට හපන් ඒවා දැකලා නැද්ද?![]()
අනේ උඹලැයි මෝඩ ලොජික්


හැබැයි මේ විදියට නිතිය අතට ගන්නවා කියන්නේ මචන් ගෝත්රික සමාජයක ලක්ෂණ. රටක් දියුණු නම් කවදාවත් වෙන්නේ නැති දේවල්. හිතපන් ඔතන ඕකට සම්බන්ද නැති අහිංසකයෙක් හිටියා කියලා?
වෙන එකෙක් පවු කරනවට, නිතිය කඩනවට විරුද්ධ හින්ද පන්සලක් ඉස්සරහ ඉඳන්උනුත් පවු කරනවා, උනුත් නිතිය කඩනවා.

Okata horatawath... Oya anik minisssuntawath... Harakatatawath waraddak kiyanta ba..
ගෝත්රික සමාජයක ලක්ෂණ ??? පිස්සුද අපේ රට නොදියුනු උනත් මේකත් එක්ක බැලුවම දැනට දියුනු රටවල් එදා හිටපු මට්ටමට වඩා අපි දියුනුයි.
ඉස්සර ඇමෙරිකාවෙ හරක් හොරුන්ට කරන්නෙ ලගම තියන ගහේ එල්ලලා දාන එක.
මෙතන එහෙම දෙයක් වෙලා නෑනෙ.
අනික බන් හරක් හොරු ගොඩක අහින්සකයෙක් ඉන්නෙ කෝමද? කාවවත් බලෙන් හරක් හොරකමේ එක්කන් ය්න්නෙ නෑ. ලොරි හයර් දුවන එවුන් යයිද හොරකම් කරපු හරක් අදින්න හයර් එකක්.
යකෝ මුන් හරි නන් මේ බැදපු එවුන්ට වදින්න ඕනෙ.
කොච්චර හරක් ලොරි වලට වෙඩි තියනවද රෝඩ් බ්ලොක් වල. දැන් ආමි, නෙවි බ්ලොක් නෑනෙ, පොලිස් ඒව තියෙන්නෙ, අපේ රාලහාමිලා ලොරියට තිබ්බම ඔලුවට වදින්නෙ. හිතපන්, නිකන් වෙඩි කනවට වඩා පොඩ්ඩක් කුනු හරුප ටිකක් අහල, බිම පේරලිලා ඉදලා උසාවි දාන එක 1000 හෙන් සම්පතක්.
දෙයියො බැලුව වගෙ යකෝ බෙරිල තියෙන්නෙ