කැලේ නීතිය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ හොරකම් කරල තියෙන්නෙ හාල් ගෝනියක්, වී මල්ලක්, පොල් ටිකක්, සිල්ලර බඩු ටිකක් නන් එහෙම කියන්න තිබ්බ.
    සාමාන්යෙන් චෙන් එකක් කැඩුවත් මෙහෙම පොරියල් දෙන්නෙ නෑ

    මේ හොරකම් කරල තියෙන්නෙ හරක්. කවූරුවත් ගෙදර බඩගින්නෙ අඩන ලමයින්ට කන්න දෙන්න හරක් හොරකමේ යන්නෙ නෑ බන්.

    ගෙදර ඉන්න කිරි හරක හොරකම් කරල මසට අරන් යන එවුන්ට මේත් හොද වැඩිය් :ROFLMAO:
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ හොරකම් කරල තියෙන්නෙ හාල් ගෝනියක්, වී මල්ලක්, පොල් ටිකක්, සිල්ලර බඩු ටිකක් නන් එහෙම කියන්න තිබ්බ.
    සාමාන්යෙන් චෙන් එකක් කැඩුවත් මෙහෙම පොරියල් දෙන්නෙ නෑ

    මේ හොරකම් කරල තියෙන්නෙ හරක්.

    ගෙදර ඉන්න කිරි හරක හොරකම් කරල මසට අරන් යන එවුන්ට එවුන්ට මේත් හොද වැඩිය් බන්
    හැබැයි මේ විදියට නිතිය අතට ගන්නවා කියන්නේ මචන් ගෝත්‍රික සමාජයක ලක්ෂණ. රටක් දියුණු නම් කවදාවත් වෙන්නේ නැති දේවල්. හිතපන් ඔතන ඕකට සම්බන්ද නැති අහිංසකයෙක් හිටියා කියලා?

    වෙන එකෙක් පවු කරනවට, නිතිය කඩනවට විරුද්ධ හින්ද පන්සලක් ඉස්සරහ ඉඳන්උනුත් පවු කරනවා, උනුත් නිතිය කඩනවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ හොද වැඩී බන්

    දැන් එළකිරියේ උන්ම ලංකාවට බනින්නේ නීතියක් නැහැ, නිතිය වල වැදිලා කියල නේ. හැබැයි උඹලම දැන් වල වැදුණු නීති සදරනීකරණය කරනවා. අනේ මන්ද බන්.

    ඕකට බන් කියන්නේ ආකල්ප අවුලක් කියලා. රටක් දියුණු වෙන්න නන් ආකල්ප හැදෙන්න ඕන මුලින්ම. හොරෙක් ඇල්ලුවත්, වහනයක් එලෙව්වත්, පරිසරය ගැනවත්, කන්තෝරුවක වැඩ කරත් හරිහමන් ආකල්පයක් නැහැ. අන්තිමට ලංකාවම නරකාදියක් උනාම මේ රටේ ඉන්න බැහැ කියල වෙන රටවලට යනවා. ඒ රටවල් දියුණු වුනේ, ඒ රටවල් වලට මිනිස්සු යන්න පොරකන්නේ ඒ රටවල් නිවැරදි ආකල්ප තියෙන උන් ඉන්න හින්ද කියල අමතකයි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ගෝත්‍රික සමාජයක ලක්ෂණ. රටක් දියුණු නම් කවදාවත් වෙන්නේ නැති දේවල්.
    දියුණු රටවල් වල ඔයිට හපන් ඒවා දැකලා නැද්ද? :lol: :lol: අනේ උඹලැයි මෝඩ ලොජික්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දියුණු රටවල් වල ඔයිට හපන් ඒවා දැකලා නැද්ද? :lol: :lol: අනේ උඹලැයි මෝඩ ලොජික්

    Pennapanko ithin horek alluwama nikan minissu gahana ekak? Ehema karoth piligannan. :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක පොලිටිකලි කරෙක්ට් නෑ.එහෙම වෙන්න නම් කරන්න තිබ්බේ හොරු ටිකට කියලා මල් ටිකක් කඩවලා පන්සල අරන් ගිහින් ආයෙත් මේ වගේ හොරකම් කරන්නේ නෑ කියලා දිවුරුමක් ගන්න.

    ඒත් බෑනේ.එතකොට නානලා අවුල් වෙනවානේ.නානලාට ඉන්න එක දෙයියනේ..

    කරන්න තිබුණේ හොරු සෙට් එකේ වාහනේ නවත්තලා.කට්ටිය බස්සලා..එකාට එක ගානේ චුයින්ගම් හරි බුලත් විටක් හරි දීලා..පුටු ටිකක් ගෙනත් දීලා වාඩි කරෝලා.පොලිසිය එනකම් හොඳ ලමයි වගේ වාඩි වෙලා ඉන්න කියලා කට්ටිය ගෙවල්වලට ගිහින් නිදාගෙන පහුවදා නිවුස් හරි පත්තරේ හරි බලන එක.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනේ මන්ද බන් උඹල. ලංකාවේ ගෝත්‍රිකයෝ එක්ක ඉන්න බැහැ කියල කෑගහනවා. නීතියක් නැහැ කියල බනිනවා. 225 ට බනිනවා. හැබැයි මේකේ කොමෙන්ට් බැලුවම උඹලටත් තියෙන්නේ ගෝත්‍රික අදහසම තමයි. :no: :rolleyes: :rolleyes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හැබැයි මේ විදියට නිතිය අතට ගන්නවා කියන්නේ මචන් ගෝත්‍රික සමාජයක ලක්ෂණ. රටක් දියුණු නම් කවදාවත් වෙන්නේ නැති දේවල්. හිතපන් ඔතන ඕකට සම්බන්ද නැති අහිංසකයෙක් හිටියා කියලා?

    වෙන එකෙක් පවු කරනවට, නිතිය කඩනවට විරුද්ධ හින්ද පන්සලක් ඉස්සරහ ඉඳන්උනුත් පවු කරනවා, උනුත් නිතිය කඩනවා.

    ගෝත්‍රික සමාජයක ලක්ෂණ ??? පිස්සුද අපේ රට නොදියුනු උනත් මේකත් එක්ක බැලුවම දැනට දියුනු රටවල් එදා හිටපු මට්ටමට වඩා අපි දියුනුයි.

    ඉස්සර ඇමෙරිකාවෙ හරක් හොරුන්ට කරන්නෙ ලගම තියන ගහේ එල්ලලා දාන එක. :baffled:

    මෙතන එහෙම දෙයක් වෙලා නෑනෙ.

    අනික බන් හරක් හොරු ගොඩක අහින්සකයෙක් ඉන්නෙ කෝමද? කාවවත් බලෙන් හරක් හොරකමේ එක්කන් ය්න්නෙ නෑ. ලොරි හයර් දුවන එවුන් යයිද හොරකම් කරපු හරක් අදින්න හයර් එකක්.

    යකෝ මුන් හරි නන් මේ බැදපු එවුන්ට වදින්න ඕනෙ.

    කොච්චර හරක් ලොරි වලට වෙඩි තියනවද රෝඩ් බ්ලොක් වල. දැන් ආමි, නෙවි බ්ලොක් නෑනෙ, පොලිස් ඒව තියෙන්නෙ, අපේ රාලහාමිලා ලොරියට තිබ්බම ඔලුවට වදින්නෙ. හිතපන්, නිකන් වෙඩි කනවට වඩා පොඩ්ඩක් කුනු හරුප ටිකක් අහල, බිම පේරලිලා ඉදලා උසාවි දාන එක 1000 හෙන් සම්පතක්.

    දෙයියො බැලුව වගෙ යකෝ බෙරිල තියෙන්නෙ
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Okata horatawath... Oya anik minisssuntawath... Harakatatawath waraddak kiyanta ba..

    උඹ හොයන උත්තරේ තමයි මෙතුමා දීලා තියෙන්නේ.

    මම නම් කියන්නේ ඔය හරක් ටිකත් ඔතන වැරදියි.හොරකම් කරන් යද්දී අඩු ගානේ උන්ට "බේරගනියෝ" කියලවත් කෑගහන්න තිබ්බා.එහෙම කෑගහල තිබ්බා නම් ඔය අහිංසක නානලා ටිකයි සිංහල පකයලායි ගුටි කන්නෙත් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයවගේ දේවල් වලින් තේරුම් ගන්න තියෙන්නෙ එක දෙයයි. මිනිස්සුන්ට රටේ නීතිය ගැන විශ්වාසයක් නෑ කියල. ඉතින් තමන්ගෙ අතට නීතිය අරගෙන තමන්ගෙ මොලේට තේරෙන විදිහට යුක්තිය පසිඳලනව.
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගෝත්‍රික සමාජයක ලක්ෂණ ??? පිස්සුද අපේ රට නොදියුනු උනත් මේකත් එක්ක බැලුවම දැනට දියුනු රටවල් එදා හිටපු මට්ටමට වඩා අපි දියුනුයි.

    ඉස්සර ඇමෙරිකාවෙ හරක් හොරුන්ට කරන්නෙ ලගම තියන ගහේ එල්ලලා දාන එක. :baffled:

    මෙතන එහෙම දෙයක් වෙලා නෑනෙ.

    අනික බන් හරක් හොරු ගොඩක අහින්සකයෙක් ඉන්නෙ කෝමද? කාවවත් බලෙන් හරක් හොරකමේ එක්කන් ය්න්නෙ නෑ. ලොරි හයර් දුවන එවුන් යයිද හොරකම් කරපු හරක් අදින්න හයර් එකක්.

    යකෝ මුන් හරි නන් මේ බැදපු එවුන්ට වදින්න ඕනෙ.

    කොච්චර හරක් ලොරි වලට වෙඩි තියනවද රෝඩ් බ්ලොක් වල. දැන් ආමි, නෙවි බ්ලොක් නෑනෙ, පොලිස් ඒව තියෙන්නෙ, අපේ රාලහාමිලා ලොරියට තිබ්බම ඔලුවට වදින්නෙ. හිතපන්, නිකන් වෙඩි කනවට වඩා පොඩ්ඩක් කුනු හරුප ටිකක් අහල, බිම පේරලිලා ඉදලා උසාවි දාන එක 1000 හෙන් සම්පතක්.

    දෙයියො බැලුව වගෙ යකෝ බෙරිල තියෙන්නෙ

    හිතපන් බන් උඹ වෙන ගමක ඉඳන් මේ පැත්තට වෙන වැඩකට ගියා. උඹ මේ ගමේ මොකෙක්වත් අඳුරන්නේ නැහැ නේ. කොහොමහරි හොරකම වෙන තැන කිට්ටුවෙන් උඹ යනවා. ඉතින් ඒ වගේ වේලාවකදී උඹවත් මුන්ගේ එකෙක් කියල හිතල උඹටත් නෙලනවා. ඕක තමයි තිත්ත ඇත්ත.