Helanka eke tiyei lu but gihin balala nam naha
3000k wath aduma oni ban.. slip on dekak ganin.. mathaka athuwa ash or black pata ekak ganin..
Malwatta road palayan,,use karapuwath thiyenawa 1000i
මචංලා මට කැශුවල් ශුස් දෙකක් ගන්න තැනක් කියපල්කො හොද place එකක්
ඔනෙම ඇදුමකට යන ශුස් දෙකක් තෝරා ගන්නෙ කෝමද ?
මගේ බජට් එක උපරිම rs 2500k තමයි.
ගන්න හොද place akak kyna


කොටුවෙ ලේක්හවුසිය ඉස්සරහ කන්වෙන්ෂන් හෝල් එකේ මේ දවස් වල තියෙන සේල් එකට පල.. නැත්නන් යුනියන් ප්ලේස් ජුබිලි හෝල් එකේ සේල් එකට පල....![]()

SLECC එකේ ඉරිදා පටන් ගත්තා සේල් එක එතන හැම මගුලම තියෙනවා... Diana shoe Sale එක සඳුදා දැම්මේ එකේ නම් shoes විතරයි... හැබැයි කෙල්ලොන්ට තමා වැඩිපුරම තියෙන්නේ...SLECC එකේ ඉරිදා පටන් ගත්තා සේල් එක එතන හැම මගුලම තියෙනවා... Diana shoe Sale එක සඳුදා දැම්මේ එකේ නම් shoes විතරයි... හැබැයි කෙල්ලොන්ට තමා වැඩිපුරම තියෙන්නේ...

ඔව් බන්.. මමත් ඊයෙ ගියා.. ලක්සන දැරිවියො ටිකක් ආවා..![]()
