කැෂුවල් ශුස් උදව්වක්

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,110
    366
    83
    කැෂුවල් ශුස් උදව්වක්

    මචංලා මට කැශුවල් ශුස් දෙකක් ගන්න තැනක් කියපල්කො හොද place එකක්

    ඔනෙම ඇදුමකට යන ශුස් දෙකක් තෝරා ගන්නෙ කෝමද ?

    මගේ බජට් එක උපරිම rs 2500k තමයි.

    ගන්න හොද place akak kyna
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    3000k wath aduma oni ban.. slip on dekak ganin.. mathaka athuwa ash or black pata ekak ganin..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචංලා මට කැශුවල් ශුස් දෙකක් ගන්න තැනක් කියපල්කො හොද place එකක්
    ඔනෙම ඇදුමකට යන ශුස් දෙකක් තෝරා ගන්නෙ කෝමද ?
    මගේ බජට් එක උපරිම rs 2500k තමයි.
    ගන්න හොද place akak kyna

    කොටුවෙ ලේක්හවුසිය ඉස්සරහ කන්වෙන්ෂන් හෝල් එකේ මේ දවස් වල තියෙන සේල් එකට පල.. නැත්නන් යුනියන් ප්ලේස් ජුබිලි හෝල් එකේ සේල් එකට පල.... :yes::yes:
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    හොද තැනකින් ගන්න නම් අඩුම 3000ක් ඔනේ බන්..කොටුවෙන් නම් ගන්න පුලුවන් 1000ට වගේ..වගකීම නම් මන් දන්නේ නෑ පුතී
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    කොටුවෙ ලේක්හවුසිය ඉස්සරහ කන්වෙන්ෂන් හෝල් එකේ මේ දවස් වල තියෙන සේල් එකට පල.. නැත්නන් යුනියන් ප්ලේස් ජුබිලි හෝල් එකේ සේල් එකට පල.... :yes::yes:

    :yes::yes: SLECC එකේ ඉරිදා පටන් ගත්තා සේල් එක එතන හැම මගුලම තියෙනවා... Diana shoe Sale එක සඳුදා දැම්මේ එකේ නම් shoes විතරයි... හැබැයි කෙල්ලොන්ට තමා වැඩිපුරම තියෙන්නේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes: SLECC එකේ ඉරිදා පටන් ගත්තා සේල් එක එතන හැම මගුලම තියෙනවා... Diana shoe Sale එක සඳුදා දැම්මේ එකේ නම් shoes විතරයි... හැබැයි කෙල්ලොන්ට තමා වැඩිපුරම තියෙන්නේ...

    ඔව් බන්.. මමත් ඊයෙ ගියා.. ලක්සන දැරිවියො ටිකක් ආවා.. :rofl: