කැස්පර්ස්කයි 1Year කීස් විකුණන අය ඉන්නවද?

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
කැස්පර්ස්කයි 1Year කීස් විකුණන අය ඉන්නවද?

කැස්පර්ස්කයි 1Year කීස් විකුණන අය ඉන්නවද? ඉන්නවා නම් ප්‍රයිස් කියපන් Pure 1Year කී එහෙක!
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kaspersky Internet Security 2012 1 year single user license ekanum Unity Plaza vala Rs. 1,450.00 venne. Pure ekanum danne nae keeya da kiyala.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Kaspersky Internet Security 2012 1 year single user license ekanum Unity Plaza vala Rs. 1,450.00 venne. Pure ekanum danne nae keeya da kiyala.
    එහෙනම් ඒකක් ගන්නවා බන්.. මම ගොඩක් තැන් වල බැලුවා Pure එක තවම නැහැ කිව්වා:eek: