පේනවා නේද ගාල්ලේ මිනිස්සුන්ගේ මනුස්සකම![]()
Thanks machan.![]()





ඇත්තද බන් රටේ අගනගරය දැකපු නැති උන් ගාල්ලෙ ඉන්නවා කියන්නෙ?

රටේ අගනගරය ගාල්ල නේ බන්.![]()
පේනවා නේද ගාල්ලේ මිනිස්සුන්ගේ මනුස්සකම![]()





Oya galle matara and Nuwara eun hithagena inne un lankawen pita tiyena wenama ratawal kiyala.. unge wadema Mama galle , mama matara , mama Nuwara kiyala loku mannayak pennagena inna eka.. habai hama reddatama geval dala awith colamba bodim wala inne.. lol
පේනවා නේද ගාල්ලේ මිනිස්සුන්ගේ මනුස්සකම
ගාල්ලෙ මිනිස්සුන්ගෙ මනුස්ස කම කියන්නෙ නිකන් ඔය නයිලෝන් දැල් දාලා ඔය අසරණ සතාව ඔය තත්වෙට පත් කලේ වෙන පලාතක මිනිහෙක් කියලා හිතලද?
ඔය සතාට කෙලියෙත් ගල්ලෙ එකෙක්ම තමා![]()