ඒක මචන් අපි හදනේ ගේ අනුව තමා.මම අදින්න දුන්න ගෙට වර්ග අඩි 2800 යි.තට්ටු දෙකේ ගෙයක්.රුපියල් හැටදාහක් ගත්තා..වැඩේ නම් එළටම කරලා තිබ්බා..පැකේජ් තියෙනවා උබට ඕන එක තොරගන්න පුළුවන්.උන්ගේ ඩිසයින් එහෙමත් තියෙනවා..ඒවත් හොදයි.:yes: Thanks Machan..:D