කැස්බෑව_ප්‍රාදේශීය එකේ

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඒක මචන් අපි හදනේ ගේ අනුව තමා.මම අදින්න දුන්න ගෙට වර්ග අඩි 2800 යි.තට්ටු දෙකේ ගෙයක්.රුපියල් හැටදාහක් ගත්තා..වැඩේ නම් එළටම කරලා තිබ්බා..පැකේජ් තියෙනවා උබට ඕන එක තොරගන්න පුළුවන්.උන්ගේ ඩිසයින් එහෙමත් තියෙනවා..ඒවත් හොදයි.:yes:

    Thanks Machan..:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    Idama thiyanne kage naminda..E nama wenas nam eka harawa ganna one mulinma..

    ඉඩම මචන් මගේ නමට තියෙන්නේ.මට ඉඩම අනුමත කරගන්න ඕන.TO කෙනෙක් ඇවිල්ලා ඉඩම බලලා ගියා..දැන් සති දෙක තුනක් වෙනවා.තාම approval එක හම්බ උනේ නැහැ.අද යනවා ආයෙත් බලන්න.උබට මම හවසට හරියටම කියන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා..
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    ඉඩම මචන් මගේ නමට තියෙන්නේ.මට ඉඩම අනුමත කරගන්න ඕන.TO කෙනෙක් ඇවිල්ලා ඉඩම බලලා ගියා..දැන් සති දෙක තුනක් වෙනවා.තාම approval එක හම්බ උනේ නැහැ.අද යනවා ආයෙත් බලන්න.උබට මම හවසට හරියටම කියන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා..
    Jayawewa... mata keyanna ko...