කැස්සයි උණයි බන්.. කෝ හැදිල ඉන්න උන් මේ වෙලාවෙ..🤒

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Ape gedarath masa dekak withara oya case ekama thamayi. Mata nam una hadune na habayi sema wadi una sinus infect una. Thama poddak sema.
    babata hadila hoda wela dawas 5k giye na apahu dan una
    magulak ban meka
     
    • Sad
    • Like
    Reactions: Flappybird and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,255
    12,287
    113
    Ohio, USA
    මට අවුරුදු ගාණකින් කැස්සක් හැදුණෙ බන් පට්ට වේදනාවක් මේකනම් ඒ උඩම උණත් ආව හින්ද..
    සාමාන්‍යෙන් හැදෙන්නෙම නෑ මට කැස්ස,, හැදුණොත් උණක් තමයි.. උණනම් දවස් 4 වගේ යද්දි අනිව හොඳ වෙනවනෙ බන් බෙහෙත්වලට.. දෙසෙම්බර් වල උණ හැදිල සති ගාණක් හිටියා ඒ උණ වයිරස් එකක් ද කොහෙද.. ඒක හොඳ උනා..දැන් මේ ආයෙ හැදුනා මාසෙ මුලම.
    මන් හිතන්නෙ ඒකෙන් ප්‍රත්ශක්තිය අඩු කරනවා ඒකයි කැස්සත් හැදුනෙ..
    දවස් ගාණක් තියනවා බන් මේ කැස්සයි උණ ගතියයි,,. හොඳටම හොඳ වෙන්නෙත් නෑ වැඩ කරන්න එහෙම fit එකක් නෑ වෙනද වගේ..

    හිතපන්කො අවුරුද්ද මුලම එහෙම උනාම.. හිතේ හයියට ඉන්නෙ මෙහෙම හරි..
    උබලත් පොඩ්ඩක් පරිස්සම් වෙයල්ල මේ දවස්වල එළියට යද්දි..

    p5L6NBK.png
     
    • Sad
    Reactions: Flappybird

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    හැම තැනක එක එක ජාතියේ වයිරස් උන තියනවා දැන්. කැස්සත් හැදිලා පට්ට අමාරියිලු. තව කට ඇතුලේ කකුල්වල බිබිලි දාන වයිරක් උණකුත් තියේ 😧
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    හැම තැනක එක එක ජාතියේ වයිරස් උන තියනවා දැන්. කැස්සත් හැදිලා පට්ට අමාරියිලු. තව කට ඇතුලේ කකුල්වල බිබිලි දාන වයිරක් උණකුත් තියේ 😧
    poddak parissamata hitapn mee dawaswala mchn aaya hadunoth wadak naa maasa gaanak nikan iwarai
     
    • Love
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    හැම තැනක එක එක ජාතියේ වයිරස් උන තියනවා දැන්. කැස්සත් හැදිලා පට්ට අමාරියිලු. තව කට ඇතුලේ කකුල්වල බිබිලි දාන වයිරක් උණකුත් තියේ 😧
    මට සෙම + කැස්ස හැදිලා. නිකන් ගෙදර ඉදලත් හැදෙනවනෙ බන් කොහොම හැදෙනවද මන්දා
     
    • Sad
    Reactions: NRTG and Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    වහරක උන පැනිය අරන් බොන්න මට කොරෝනා කාලේ බීලා උන අඩු උනා
    මන් ගත්තා ඒක පාවට්ට පැණීයක් හැබයි මචන්..පොඩ්ඩක් අඩු උනා ඒකටත්..

    මට සෙම + කැස්ස හැදිලා. නිකන් ගෙදර ඉදලත් හැදෙනවනෙ බන් කොහොම හැදෙනවද මන්දා
    පොඩි පොඩි දේවල් වෙනස් උනාම හැදෙන්නෙ බන් ගොඩක් වෙලාවට.. මන් හැමදාම නාලා එළියට එන්න යන වෙලාවක් තියනවා.. එක දවසක් විතරක් මන් නාල ඉවර වෙලා එහෙම්ම පොඩ්ඩක් සින්ක් එක හේදුවා වොශ් රූම් එකේ.. අර කොන්ඩෙ තෙතව තිබ්බ විනාඩි ගාණට කැස්ස හැදුනා කියපන්කො ගිය මාසෙ..මට දේවල් එකම රටාවකට හුරු වෙලා තියෙන්නෙ. තව දවසක් කකුලෙ කෙන්ද පෙරලුනා ජිම් ගිහින් ඇවිත්.. computer chair එකේ කොට්ටයක් තියනව මන් ඒක බිමට දාල හෙලින්ම බිම නිදාගත්තා.. ඒකෙ දූවිලි ටික ගිහින් බඩු හරි ඒ පාර.. ලේසියට ලෙඩ වෙන්නෙත් නෑ බන් මන් මේ ටිකෙ ඔහොම ඔහොම දේවල් ටිකක් උනා එක පෙළට.. වෙන හේතුවක්ද දන් නෑ මන් කල්පනා කරල බල්ද්දි මට නෝට් උනේ ඔයදේවල්..
    ------ Post added on Jan 8, 2025 at 2:44 PM