අනිවා, ගමේ අපි කලුද? අපි ඔටුවොද? කොලඹට කිරි අපිට කැකිරි ද? උන්ට හොදනම් අපි නරකද? ඔහොම කියලා පැකර් මහතැයින්ව ඉල්ලලා වීදී බහි..යකෝ නිකන් ජාතිද්‍රෝහී වෙන්න එපා.....
බලන් හිටපල්ලා ලගදී දවසක අපේ මිනිස්සු පෙළපාලි යනවා අපේ ගමටත් කැසිනෝ හලක් ඕන කියලා හරිය......
යකෝ නිකන් ජාතිද්‍රෝහී වෙන්න එපා.....
බලන් හිටපල්ලා ලගදී දවසක අපේ මිනිස්සු පෙළපාලි යනවා අපේ ගමටත් කැසිනෝ හලක් ඕන කියලා හරිය......
උඹලට කොහෙද බං මේවයේ වටිනාකම තේරෙන්නේ? අපේ මහින්ද මැතිතුමා, ලක්ෂ්මන් යාපා මැතිතුමා එක්ක එකතු වෙලා මේ රටේ දුප්පත් අසරණ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න සල්ලි ටිකක් එකතු කර ගන්න හදන්නේ. උඹලට පෙන්නේ නැද්ද අපේ ආණ්ඩුව නිකන් රොබින් හූඩ් වගේ වෙන්න හදන්නේ. සල්ලි කාරයන්ගෙන් අරන් දුප්පත් අපිට බෙදල දෙන්න.
ඒකනේ ඕකට අවුරුදු 22ක් යනකන් බදු සහන දීල තියෙන්නේ. ඒකනේ හැමෝම විරුද්දව කෑ ගහද්දීත් අපි වෙනුවෙන් ඒ දේවල් කාගෙන ඕක කරන්නම හදන්නේ. අපේ පොඩි එවුන්ගේ ජීවිත ලස්සන කරන්න.
රැකියා අවස්ථා බර ගානක් රටට ලැබෙනවලු. ගණිකාවන් වුනත් මොකෝ ඉතින් රට දියුණු වෙනවා නේ. ඒ හොයන සල්ලි ඔක්කොම දුප්පත් මිනිස්සුන්ගේ බඩ ගින්න නැති කරන්න නේ. ඒ හොයන්නේ විදේශ විනිමය නේ. ඒ නිසා ඩිලාන් පෙරේරා රට විරුවෝ කියල සම්මාන දුන්න වගේ කිඹි විරුවෝ කියල සම්මානත් දෙයි වැඩියෙන්ම හොයන කෙනාට.
මේ වගේ ආණ්ඩුවක් පිහිටුවන්න චන්දෙ දීපු මටත් කොච්චර නම් පිනක්ද. නොදකින්...

මට මේ පාන් කියා ගන්න බැරුව ඉන්නවාමට මොන කැසිනෝ ද?
කතාව ඇත්ත මචන්![]()
අනිවාර්යෙන්ම ඕක තමා වෙන්නේ...ඉස්කෝල,පන්සල්,පල්ලි,ළමා උද්‍යාන....පොදු ස්ථාන හැමතැනටම පොලිස්,හමුදා ආරක්ෂාව දෙන්න වෙනවා....සාමන්‍ය ජනතාවගෙන් එක්කෙනාට 2 ගානෙ පොලිස් කාරයො යොදවන්න වෙයි....![]()
උඹලට කොහෙද බං මේවයේ වටිනාකම තේරෙන්නේ? අපේ මහින්ද මැතිතුමා, ලක්ෂ්මන් යාපා මැතිතුමා එක්ක එකතු වෙලා මේ රටේ දුප්පත් අසරණ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න සල්ලි ටිකක් එකතු කර ගන්න හදන්නේ. උඹලට පෙන්නේ නැද්ද අපේ ආණ්ඩුව නිකන් රොබින් හූඩ් වගේ වෙන්න හදන්නේ. සල්ලි කාරයන්ගෙන් අරන් දුප්පත් අපිට බෙදල දෙන්න.
ඒකනේ ඕකට අවුරුදු 22ක් යනකන් බදු සහන දීල තියෙන්නේ. ඒකනේ හැමෝම විරුද්දව කෑ ගහද්දීත් අපි වෙනුවෙන් ඒ දේවල් කාගෙන ඕක කරන්නම හදන්නේ. අපේ පොඩි එවුන්ගේ ජීවිත ලස්සන කරන්න.
රැකියා අවස්ථා බර ගානක් රටට ලැබෙනවලු. ගණිකාවන් වුනත් මොකෝ ඉතින් රට දියුණු වෙනවා නේ. ඒ හොයන සල්ලි ඔක්කොම දුප්පත් මිනිස්සුන්ගේ බඩ ගින්න නැති කරන්න නේ. ඒ හොයන්නේ විදේශ විනිමය නේ. ඒ නිසා ඩිලාන් පෙරේරා රට විරුවෝ කියල සම්මාන දුන්න වගේ කිඹි විරුවෝ කියල සම්මානත් දෙයි වැඩියෙන්ම හොයන කෙනාට.
මේ වගේ ආණ්ඩුවක් පිහිටුවන්න චන්දෙ දීපු මටත් කොච්චර නම් පිනක්ද. නොදකින්...
තම තම නැණ පමණටලු වටහාගන්නේ...![]()
රටේ අවාසනාවද අපේ අවාසනාවද කියලා තේරෙන්නේ නම් නෑ.
කරන්න දෙයක් නෑ. තම තමන් හරි දේ අවබෝධ කරගෙන තමන්ගේ ලෙයින් ඉස්සරහට ඉපදෙන්න ඉන්න දරුවන්ටත් හරි මග කියල දෙන එක විතරයි අපිට කරන්න පුළුවන්. 
සමහරු කියනවා අපි ගතානුගතිකයිලු.. රටේ සන්වර්දනයට අපි අකුල් හෙලනවලු.. ඇ බන්, පරිප්පු කිලො එකට, හාල් කිලො එකට බිත්තරේට බදු ගහන රටේ, මේ පැකර්ට මොකටද බදු සහන.. මොකද මූ පන්සලක් පල්ලියක් හදන්න එනවයැ.. සුනාමියට ඉතාලියෙන් දුන්නු සැමන්ටින් ටිකට බදු ගහපු හැත්තක් ඉන්න රටේ, මෙවත් පුදුම නෙමේ..

මේ රට දියුණු වෙනවට ඉරිසියා කරන්නෙපා සහො![]()

අපි කොච්චර කෑ මොර දුන්නත් මේ වෙන බහුබූත නවත්තන්න බෑ මචන්රටේ අවාසනාවද අපේ අවාසනාවද කියලා තේරෙන්නේ නම් නෑ.
කරන්න දෙයක් නෑ. තම තමන් හරි දේ අවබෝධ කරගෙන තමන්ගේ ලෙයින් ඉස්සරහට ඉපදෙන්න ඉන්න දරුවන්ටත් හරි මග කියල දෙන එක විතරයි අපිට කරන්න පුළුවන්.
![]()
ඒක තමයි බන් මාත් හිතුවේ.. මේ යන හැටියට දැන් නම් හෙල උරුමෙට තියා බුදු හාමුදුරුවො වැඩියත් මේක ගොඩ ගන්න හම්බ වෙනේ නැ.. මෙච්චරකල් ලන්කාවට තිබ්බෙ ලාවට හරි හැදිච්චකම විතරයි.. සල්ලි නැති උනත් දුප්පත් උනත් මිනිස්සු සුද්දට අහවල් එක එලිපිට දුන්නේ නැ.. දැන් ආන්ඩුව ඒ මිනිස්සුන්ට තමන්ගේ සුද්දට ඇල්ලිම නීතියානුකුලව කරන්න අවස්තාව දෙන්න යන්නේ.අපි කොච්චර කෑ මොර දුන්නත් මේ වෙන බහුබූත නවත්තන්න බෑ මචන්රටේ අවාසනාවද අපේ අවාසනාවද කියලා තේරෙන්නේ නම් නෑ.
කරන්න දෙයක් නෑ. තම තමන් හරි දේ අවබෝධ කරගෙන තමන්ගේ ලෙයින් ඉස්සරහට ඉපදෙන්න ඉන්න දරුවන්ටත් හරි මග කියල දෙන එක විතරයි අපිට කරන්න පුළුවන්.
![]()
අපි හරියට ඉන්නත් ඒ වගේ පරිසරයක් තියෙන්න එපැයි බං. නැත්නම් අපිට මොකද. ඒත් මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ ඔය දේවල් එක්ක සමාජයේ සිදුවන වෙනස් වීම. මිනිස්සු කියන්නේ අපි කැසිනෝ ගහන්නේ නැති නිසා අපිට මොකටද ඕව ගැන කියල. පස්සේ කාලෙට ඔය කියන මිනිස්සුන්ට වෙන්නෙත් රතු පස්වල මිනිස්සුන්ට වෙච්ච දේම තමයි.

අපේ රටේ මිනිස්සුද?අල්ලපු ගෙදර මනුස්සයා කැසිනෝ ගිහින් කීයක් හරි දින්නොත් පහුවෙනිද ගමම පොලිමේ යන්නේ...අන්තිමේදි පවුල තමා මනුස්සයව කැසිනෝ යවන්නේ...ඔන්න ඔහොමයි අපිවටේ පරිසරය වෙනස් වෙන්නේ...

මොනා කරන්නද බන් බුදු හාමුදුරුවන්ට වත් බැරි උනා මේ සමාජේ සම්පූර්ණයෙන් ශෝධනය කරන්න. එහෙව් එකේ අපි ගැන කවර කතාද? අපිට කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ අපේ ළමයින්ට අපි විශ්වාස කරන හරි වැරැද්ද පෙන්නලා දෙන එක විතරයි කවදා හරි. රට කරවන උන්දැල ගැන නම් ඉතින් කවර කතාද? 

අපේ රටේ මිනිස්සුද?අල්ලපු ගෙදර මනුස්සයා කැසිනෝ ගිහින් කීයක් හරි දින්නොත් පහුවෙනිද ගමම පොලිමේ යන්නේ...අන්තිමේදි පවුල තමා මනුස්සයව කැසිනෝ යවන්නේ...ඔන්න ඔහොමයි අපිවටේ පරිසරය වෙනස් වෙන්නේ...
![]()

ඒක තමයි බන් මාත් හිතුවේ.. මේ යන හැටියට දැන් නම් හෙල උරුමෙට තියා බුදු හාමුදුරුවො වැඩියත් මේක ගොඩ ගන්න හම්බ වෙනේ නැ.. මෙච්චරකල් ලන්කාවට තිබ්බෙ ලාවට හරි හැදිච්චකම විතරයි.. සල්ලි නැති උනත් දුප්පත් උනත් මිනිස්සු සුද්දට අහවල් එක එලිපිට දුන්නේ නැ.. දැන් ආන්ඩුව ඒ මිනිස්සුන්ට තමන්ගේ සුද්දට ඇල්ලිම නීතියානුකුලව කරන්න අවස්තාව දෙන්න යන්නේ.