~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මච්ං Pocker ගහන හැටිත් සරලව මුල ඉදන් දාපං.ලොකු හෙල්ප් එකක්...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    thanx.wadiya wistara ona na.basic tika kiyala dunnoth godak watinawa.
    පොකර ටිකක් සීන් බන්.. අනික පොකර් ගේම්ස් වර්ග ගොඩයි.. ලන්කාවෙ කබ්බෝ වැරදිලාවත් ගහන්නෙ නැ බන්.. ඔක්කොම කොරියන්, චීන, උන් තමා ගහන්නෙ. ගොඩක් ගහන උන්ට සිරා සල්ලි.. හරි ඉවසීමකින් ගහන්න ඕනෙ.. ලන්කාවෙ උන්ට නම් බකර තමා :rofl: මම කොහොමහරි දාන්නම්.. :)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පොකර ටිකක් සීන් බන්.. අනික පොකර් ගේම්ස් වර්ග ගොඩයි.. ලන්කාවෙ කබ්බෝ වැරදිලාවත් ගහන්නෙ නැ බන්.. ඔක්කොම කොරියන්, චීන, උන් තමා ගහන්නෙ. ගොඩක් ගහන උන්ට සිරා සල්ලි.. හරි ඉවසීමකින් ගහන්න ඕනෙ.. ලන්කාවෙ උන්ට නම් බකර තමා :rofl: මම කොහොමහරි දාන්නම්.. :)

    <<<<<<<<<<<WAITING>>>>>>>>>>> :):):)