කැසිනෝ රජා ලංකාවට

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කැසිනෝ රජා ලංකාවට

    packer521.jpg

    'කැසිනෝ රජා' ලෙස ප්‍රකට ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන 'ක්‍රවුන් කැසිනෝ' සමාගම් සමූහයේ ප්‍රධානියා වන ජේම්ස් පැකර් මහතා ලබන 27 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

    කොළඹ, ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි දැවැන්ත රථ ගාල එම ස්ථානයෙන් ඉවත් කර එහි දැවැන්ත කැසිනෝ මන්දිරයක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව පැවැත්වීම සඳහා අදාළ ප්‍රධානියා පැමිණෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ ව්‍යාපාර සමුහය ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක විශාල ප්‍රමාණයේ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යයි. මීට පෙර ජේම්ස් පැකර් මහතා ලංකාවට පැමිණ අදාල කැසිනෝ මන්දිරය ඉදිකිරිම සම්බන්දයෙන් මෙරට ප්‍රබල පුද්ගලයන් සමග සාකච්චා පැවැත්තු අතර එහිදී අවසන් එකගතාවයකට පැමිණ නැත.

    අදාල විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරත් අනාවරණය කරන ආකාරයට ලබන වසර මුලදී මේ කැසිනෝ මන්දිරය මූලික ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.


    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg

    Erozan Please :rofl::rofl:


    Source: Mawbima
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන කොමිස් ටික ගැන අවසන් එකඟතාවයකට එන්න වෙන්න ඇති.:dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දෙන කොමිස් ටික ගැන අවසන් එකඟතාවයකට එන්න වෙන්න ඇති.:dull:
    මූ කැසිනො බිස්නස් එක නවත්තන්නෙ ලන්කාවෙන් තමා... එදාට මූට තෙරෙයි වැඩෙ කොහොමද කියලා..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මූ කැසිනො බිස්නස් එක නවත්තන්නෙ ලන්කාවෙන් තමා... එදාට මූට තෙරෙයි වැඩෙ කොහොමද කියලා..
    :lol::lol::lol::lol::yes:
    සිරා කතාව බන් ,,,,
    මටත් ඕකම හිතුනා.
    බලපන්කො ඕක දාලා අවුරුද්දකින් විතර ඕකේ අයිතිකාරයා වෙන්නේ
    මහින්ද,,ගෝටා එක්කෝ බැසිල් ................
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් ඔය හාමුදුරුවරු එහෙම ඔය කැසිනෝ වලට විරුද්ද වෙන්නෙ නැත්ද?

    ඕවා බුදු දහමෙ අනුමත දේවල්ද?
    නොදන්න කමට ඇහැවුවෙ..
    :dull::dull:
     
    • Like
    Reactions: mldarshana

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::lol::yes:
    සිරා කතාව බන් ,,,,
    මටත් ඕකම හිතුනා.
    බලපන්කො ඕක දාලා අවුරුද්දකින් විතර ඕකේ අයිතිකාරයා වෙන්නේ
    මහින්ද,,ගෝටා එක්කෝ බැසිල් ................

    අනිවා.. මෙ පාර මහින්ද ජැක්පොට් එක ගන්නවා.. සුද්දට රාජපක්සලා ටික කියලා දෙයි සූදූ කෙලින හැටි.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ කැසිනො බිස්නස් එක නවත්තන්නෙ ලන්කාවෙන් තමා... එදාට මූට තෙරෙයි වැඩෙ කොහොමද කියලා..
    :P
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැසිනො ගහන එක හැම එකාටම පුලුවනැ. ලන්කාවෙ කීයෙන් කී දෙනාද ඉන්නෙ ඔයෙ හැටි සල්ලි නාස්ති කරන්න පුලුවන්. ඇමති පුත්තුන්ට හොදයි. අනික ගන්ජා ගහනවා වගෙ 1500ක් 2000ක් හොයාගෙන ගිහින් කැසිනො ගහන්න පුලුවන්ද? එකට ඉතින් ඇබ්බැහි උන එකා අනිවා කොටිපතියෙක් වෙන්න ඔනා දවසෙ ආදායම. මම දන්න හැටියට hong kong හරි චිනෙ හරි තියනවා MGM වගෙම එකක්.. එක නිසා සුද්දො ලන්කාවට ඇවිත් කැසිනො ගහයි කියලා හිතන්න අමරුයි.

    හැබයි, මත්තලට ඇවිත් අලියෙක් දෙන්නෙක් බලලා මුවමස් කැල්ලක් එක්ක රා කට්ටක් ගහලා, highway එකෙ Colombo ඇවිත් කැසිනො පාරකුත් ගහලා, අනික්වත් තියනවා නම් එකත් තලලා, හම්බන්තොටින් ආයෙ නැව් නගින්න බැරි කමකුත් නැ අයුබොවන්ඩ...


    මෙ තියෙන්නෙ එ කැසිනො එක. උඩ තට්ටුවක මැද්දෙන් ගගකුත් යනවා.. එකෙ ඉතාලි ක්‍රමෙ බොට්ටු, "Gondolas" යනවා.. ඔන්න කැසිනො..
    Venetian Macao,
    People's Republic of China


    The_Venetian_Macao_SanLucaCanal.jpg
     
    Last edited:
    • Like
    Reactions: mldarshana