කැසිල්ලට පිලියම්

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    මචන් මටත් ඔය අවුල තිබ්බා ඩොකෙක්ගෙන් බෙහෙත් ගත්තා. දැන් හොදයි, නමුත් හමේ කළු ගතිය ගිහින් නැනේ තාම...:no::no::no::no: එකට බෙහෙතක් තියනවද?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බොහොම වටින ලිපියක් මේවගේ වටිනදේවල් තවදාන්න අපිදෙන්නම් සප් එක++++
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    වල්ල සහ ප* අවට කසන සීන් එක මටත් තිබ්බා, කසනකන් ආතල් :angry::angry::angry::angry: ඊට පස්සේ කැ* ආතල් :rofl::rofl::rofl::rofl::rofl:, මගේ යාලුවෙක් කියලා තමයි මම මේ බෙහෙත් එක ගත්තේ එක පාරයි ඔයි ගෑවේ , කැසිල්ල කොහෙන් ගියාද දන්නේ නෑ, ක්‍රීම් එකේ නම Candid b , අරගෙන ගාල බලපල්ලා :yes::yes::yes:

    CANDID-B-CREME-2-800x800.jpg