කැසිල්ලට පිලියම්

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මටත් ඔයා seen එක තිබ්බා මගේ ඇටේ අවුල තිබ්බේ මම හොදට කහ ගලා නැවා
    ඊටපස්සේ හරි ගියා.
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මෙන්න ඕකට නියම බෙහෙත..මේක ගෑවම දවසින් හොදටම හොද වෙනවා..රුපියල් 200යිද කොහෙද...
    5983931_f260.jpg

    මේ හුයන්නට ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න ගියාම පුක ඉරෙනකන් දගලන්න ඕන..එක්කෝ මේකේ අප්ලෝඩ් ලිමිටෙෂන් වෙනස් කරන්න ඕන ..නැත්නම් අප්ලෝඩ් කරන්න විදියක් කියපල්ලා..එපා වෙනවා..රෙද්ද...