කැහිල්ලක් ආවා

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මා ගාව තියන්නෙ මේක..ටිකක් කල් හැබැ‍යි.. ඩ්‍රයිවර් එක ඔයාගෙ එකට වඩා ටිකක් ලොකුයි.. හැබැයි ගනන් අඩුයි

    51wRvg2GPHL._AC_SL1000_.jpg

    JBL T180A:yes::yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,434
    113
    man gaawath ookema 110 model eka thibba
    avuruddak wage use karata passe eka side ekak wada karanne nathuwa giya

    dukai dukai dukai

    jbl nisa oita wada durable wei kiyala hithuwe
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    JBL Bluetooth speakers හොඳ උනාට headphones,earbuds වලට වැඩිය ෆේමස් නැහැ නේද..sennheiser,sony,B&O වගේ brands තමා ඵකට ඉන්නෙ.

    පිස්සුද බං මාගාව basic 3.5mm inear headphone set එකක් තියෙනවා. ගත්තේ 5years වලට කලින් වගේ. පට්ට quality sounds :yes: