පට්ට කට්ටක් කාලා ගේමක් දීලා එස්ටෝනියා වට ආවා

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,162
    1,662
    113
    යාලුවනේ මාස නාමයක් අවුරුද්දක් වගේ කාලයක් එලකිරියට එන්න බැරිඋනා
    පට්ට කට්ටක් කාලා ගේමක් දීලා එස්ටෝනියා වට ආවා
    devops ජොබක් සෙට් උනා

    හැබැයි දැනට ජීවිතේ ජය ගත්තා

    සතුටුයි මචෝ. ආපු හැටි ගැනත් ඉකමනට කියන්න. ගුඩ් ලක් ! ❤️
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    It's a good progressive country.I almost joined the company called Yolo group i think around 2017.Gave it up due to extreme cold and isolation in tallin.There's a risk of invasion as well.So keep your passport with you all the time.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    පරිස්සමෙන් හිටපං ඔහේ අවයව ගන්න මිට්ටො උස්සලා විකුණන ජාවාරම් තියනවා.