උබ ගෙදර ගිහින් ඕව කතා කරන්නේ නැද්ද ?පරණ ආණ්ඩුවලට බැනලා ඉවරවෙලා අඩුගානේ මිනිස්සු ටිකට වැසිකිලි ටිකක්වත් හදලා දුන්නොත් හොදයි.
ඔකේ එළිවෙනකන් ඉදලා සමහර දවසට අපිටත් එපාවෙනවා
සිරා බන්. රෑට එලියට එන ටැංකිය 10ට වගේ RCT එනවා. කට්ටිය හිටියොත් 2/3 වගේ වෙද්දී එළියේ නඩුවක් නෙමේනම්.උබ ගෙදර ගිහින් ඕව කතා කරන්නේ නැද්ද ?
මෙතරම් කල් ගියේ කොහොමද?පරණ ආණ්ඩුවලට බැනලා ඉවරවෙලා අඩුගානේ මිනිස්සු ටිකට වැසිකිලි ටිකක්වත් හදලා දුන්නොත් හොදයි.
ඔකේ එළිවෙනකන් ඉදලා සමහර දවසට අපිටත් එපාවෙනවා
ඔයා මේ ඒව ගෙදර ගිහින් කරගන්න. ඇහුන් නැද්ද පැය 24ම වැඩ කරන්න කිව්ව. ලැට් අස්සෙ යන පැයට කවුද ඒ වැඩ ටික කරන්නෙ.පරණ ආණ්ඩුවලට බැනලා ඉවරවෙලා අඩුගානේ මිනිස්සු ටිකට වැසිකිලි ටිකක්වත් හදලා දුන්නොත් හොදයි.
ඔකේ එළිවෙනකන් ඉදලා සමහර දවසට අපිටත් එපාවෙනවා
බඩුවක් වෙන්න එපා. උබලත් කලින් කාටද කඩේ ගියේ කියලා කිරියේ උන් දන්නවා. උබ උස්සගෙන ආපු මහින්දගෙන්, නන්දසේනන් අහපන්කෝ මේකම. දැන් ජෙප්පෝ ඇවිත් ඉන්නේ වෙනසක් කරන්නද? නැත්නම් තිබ්බ විදියම කරන් යන්නද? නිවුස් බැලුවම දැක්කද දවස් කියක් තිස්සේ රියදුරන් සනීපාරක්ෂණ අපහසුතා ගැන කියනවද කියලා? තාවකාලික හරි පහසුකමක් දුන්නනම් හොදයිද පරණ තැටිය දාගෙන ඉන්නේ?මෙතරම් කල් ගියේ කොහොමද?
මම කියුවේ රියදුරන් ගැනඔයා මේ ඒව ගෙදර ගිහින් කරගන්න. ඇහුන් නැද්ද පැය 24ම වැඩ කරන්න කිව්ව. ලැට් අස්සෙ යන පැයට කවුද ඒ වැඩ ටික කරන්නෙ.
බඩුවක් වෙන්න එපා. උබලත් කලින් කාටද කඩේ ගියේ කියලා කිරියේ උන් දන්නවා. උබ උස්සගෙන ආපු මහින්දගෙන්, නන්දසේනන් අහපන්කෝ මේකම. දැන් ජෙප්පෝ ඇවිත් ඉන්නේ වෙනසක් කරන්නද? නැත්නම් තිබ්බ විදියම කරන් යන්නද? නිවුස් බැලුවම දැක්කද දවස් කියක් තිස්සේ රියදුරන් සනීපාරක්ෂණ අපහසුතා ගැන කියනවද කියලා? තාවකාලික හරි පහසුකමක් දුන්නනම් හොදයිද පරණ තැටිය දාගෙන ඉන්නේ?
මම කියුවේ රියදුරන් ගැන
කලින් අපහසුවෙන් උනත් කරගත්ත නිසා තමයි දැන් ඒවා තව ටිකක් හොද විදියට හදලා දෙන්න කියන්නේ. වැඩි කාලයක් රැදෙන නිසා පරිශ්‍රය ඇතුලේ. උබට පරණ අප්පච්ච්චි මතක් වෙනකොට දුකයි වගේ උනාට මට ඇදලා නැහැ. සම්පුරණ කතාව කියවපන්.හෑලි වැඩක් නෑ මම අැහුවේ මීට කලින් කොහොමද ඒවා කරගත්තේ කියලා..දෙන්න උත්තර නැත්නම් තව හෑල්ලක් ලියපං.
කලින් අපහසුවෙන් උනත් කරගත්ත නිසා තමයි දැන් ඒවා තව ටිකක් හොද විදියට හදලා දෙන්න කියන්නේ. වැඩි කාලයක් රැදෙන නිසා පරිශ්‍රය ඇතුලේ. උබට පරණ අප්පච්ච්චි මතක් වෙනකොට දුකයි වගේ උනාට මට ඇදලා නැහැ. සම්පුරණ කතාව කියවපන්.
ඔව්. එළකිරි එන්නත් එපා කියන්න ඕනේ.ඔයා මේ ඒව ගෙදර ගිහින් කරගන්න. ඇහුන් නැද්ද පැය 24ම වැඩ කරන්න කිව්ව. ලැට් අස්සෙ යන පැයට කවුද ඒ වැඩ ටික කරන්නෙ.
ඇයි ඊටකලින් උබලගේ උන් තමයි කරේඋඹලා රනිල්ට කිව්වේ නැද්ද?

ඇයි උබට ඇහුනේ නැද්ද ඩයිවර් කියනවා වෙන කිසිම ආණ්ඩුවක් මේ වගේ පොන්න වැඩ කරේ නෑ කියලා.මෙතරම් කල් ගියේ කොහොමද?
ටාගට් දීලාද තියෙන්නේ මචං උඹලාට?පරණ ආණ්ඩුවලට බැනලා ඉවරවෙලා අඩුගානේ මිනිස්සු ටිකට වැසිකිලි ටිකක්වත් හදලා දුන්නොත් හොදයි.
ඔකේ එළිවෙනකන් ඉදලා සමහර දවසට අපිටත් එපාවෙනවා
ඇයි ඊටකලින් උබලගේ උන් තමයි කරේ
අමතකයි වගේ කියවන්න එපා අප්පචිච්ගේ නම මතක් කරාම![]()
![]()
![]()

ඔන්න ඕක තමා ප්‍රශ්ණේhorakamin clear karapuwa dan hariyata clear karanakota athule kattiya dan ewata akul helanawa..