කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත ලු ....

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,653
    125,241
    113
    දෙහිවල
    පරණ ආණ්ඩුවලට බැනලා ඉවරවෙලා අඩුගානේ මිනිස්සු ටිකට වැසිකිලි ටිකක්වත් හදලා දුන්නොත් හොදයි.
    ඔකේ එළිවෙනකන් ඉදලා සමහර දවසට අපිටත් එපාවෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,733
    113
    එකමත් එක රටක
    පරණ ආණ්ඩුවලට බැනලා ඉවරවෙලා අඩුගානේ මිනිස්සු ටිකට වැසිකිලි ටිකක්වත් හදලා දුන්නොත් හොදයි.
    ඔකේ එළිවෙනකන් ඉදලා සමහර දවසට අපිටත් එපාවෙනවා
    උබ ගෙදර ගිහින් ඕව කතා කරන්නේ නැද්ද ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,653
    125,241
    113
    දෙහිවල
    උබ ගෙදර ගිහින් ඕව කතා කරන්නේ නැද්ද ?
    සිරා බන්. රෑට එලියට එන ටැංකිය 10ට වගේ RCT එනවා. කට්ටිය හිටියොත් 2/3 වගේ වෙද්දී එළියේ නඩුවක් නෙමේනම්.
    නැත්නම් පහුවෙනිදා උදේ. දැන් දවස් දෙකකට වැඩි නඩු නැති ටැංකි වලටත්. ඉම්පෝර්ට් එක රිටර්න් කරලනේ එක්පොර්ට් එක ගන්න යන්නේ. එලවන උන්ට පාඩුයි.

    හිතපන් හයර් එක කොලබ අවටනම් අඩි 20ට 30K කියලා. එතකොට එලවන එකාට 3K. පොර වෙනදා දවසට දෙකක් කරකවන එක දැන් දවස් දෙකට එකයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,456
    113
    පරණ ආණ්ඩුවලට බැනලා ඉවරවෙලා අඩුගානේ මිනිස්සු ටිකට වැසිකිලි ටිකක්වත් හදලා දුන්නොත් හොදයි.
    ඔකේ එළිවෙනකන් ඉදලා සමහර දවසට අපිටත් එපාවෙනවා
    මෙතරම් කල් ගියේ කොහොමද?
     
    • Wow
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    පරණ ආණ්ඩුවලට බැනලා ඉවරවෙලා අඩුගානේ මිනිස්සු ටිකට වැසිකිලි ටිකක්වත් හදලා දුන්නොත් හොදයි.
    ඔකේ එළිවෙනකන් ඉදලා සමහර දවසට අපිටත් එපාවෙනවා
    ඔයා මේ ඒව ගෙදර ගිහින් කරගන්න. ඇහුන් නැද්ද පැය 24ම වැඩ කරන්න කිව්ව. ලැට් අස්සෙ යන පැයට කවුද ඒ වැඩ ටික කරන්නෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,653
    125,241
    113
    දෙහිවල
    මෙතරම් කල් ගියේ කොහොමද?
    බඩුවක් වෙන්න එපා. උබලත් කලින් කාටද කඩේ ගියේ කියලා කිරියේ උන් දන්නවා. උබ උස්සගෙන ආපු මහින්දගෙන්, නන්දසේනන් අහපන්කෝ මේකම. දැන් ජෙප්පෝ ඇවිත් ඉන්නේ වෙනසක් කරන්නද? නැත්නම් තිබ්බ විදියම කරන් යන්නද? නිවුස් බැලුවම දැක්කද දවස් කියක් තිස්සේ රියදුරන් සනීපාරක්ෂණ අපහසුතා ගැන කියනවද කියලා? තාවකාලික හරි පහසුකමක් දුන්නනම් හොදයිද පරණ තැටිය දාගෙන ඉන්නේ?
    ඔයා මේ ඒව ගෙදර ගිහින් කරගන්න. ඇහුන් නැද්ද පැය 24ම වැඩ කරන්න කිව්ව. ලැට් අස්සෙ යන පැයට කවුද ඒ වැඩ ටික කරන්නෙ.
    මම කියුවේ රියදුරන් ගැන
     
    • Like
    Reactions: AKI-SL

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,456
    113
    බඩුවක් වෙන්න එපා. උබලත් කලින් කාටද කඩේ ගියේ කියලා කිරියේ උන් දන්නවා. උබ උස්සගෙන ආපු මහින්දගෙන්, නන්දසේනන් අහපන්කෝ මේකම. දැන් ජෙප්පෝ ඇවිත් ඉන්නේ වෙනසක් කරන්නද? නැත්නම් තිබ්බ විදියම කරන් යන්නද? නිවුස් බැලුවම දැක්කද දවස් කියක් තිස්සේ රියදුරන් සනීපාරක්ෂණ අපහසුතා ගැන කියනවද කියලා? තාවකාලික හරි පහසුකමක් දුන්නනම් හොදයිද පරණ තැටිය දාගෙන ඉන්නේ?

    මම කියුවේ රියදුරන් ගැන

    හෑලි වැඩක් නෑ මම අැහුවේ මීට කලින් කොහොමද ඒවා කරගත්තේ කියලා..දෙන්න උත්තර නැත්නම් තව හෑල්ලක් ලියපං.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,653
    125,241
    113
    දෙහිවල
    හෑලි වැඩක් නෑ මම අැහුවේ මීට කලින් කොහොමද ඒවා කරගත්තේ කියලා..දෙන්න උත්තර නැත්නම් තව හෑල්ලක් ලියපං.
    කලින් අපහසුවෙන් උනත් කරගත්ත නිසා තමයි දැන් ඒවා තව ටිකක් හොද විදියට හදලා දෙන්න කියන්නේ. වැඩි කාලයක් රැදෙන නිසා පරිශ්‍රය ඇතුලේ. උබට පරණ අප්පච්ච්චි මතක් වෙනකොට දුකයි වගේ උනාට මට ඇදලා නැහැ. සම්පුරණ කතාව කියවපන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,456
    113
    කලින් අපහසුවෙන් උනත් කරගත්ත නිසා තමයි දැන් ඒවා තව ටිකක් හොද විදියට හදලා දෙන්න කියන්නේ. වැඩි කාලයක් රැදෙන නිසා පරිශ්‍රය ඇතුලේ. උබට පරණ අප්පච්ච්චි මතක් වෙනකොට දුකයි වගේ උනාට මට ඇදලා නැහැ. සම්පුරණ කතාව කියවපන්.

    උඹලා රනිල්ට කිව්වේ නැද්ද?අනුර ඵනකම්ම හිර කරන් හිටියද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,959
    113
    Mother Earth
    ඔයා මේ ඒව ගෙදර ගිහින් කරගන්න. ඇහුන් නැද්ද පැය 24ම වැඩ කරන්න කිව්ව. ලැට් අස්සෙ යන පැයට කවුද ඒ වැඩ ටික කරන්නෙ.
    ඔව්. එළකිරි එන්නත් එපා කියන්න ඕනේ. 🤷‍♂️
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    IMG_2710.jpeg

    තව ටිකක් හයියෙන් අඬමු😭😭😭
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පරණ ආණ්ඩුවලට බැනලා ඉවරවෙලා අඩුගානේ මිනිස්සු ටිකට වැසිකිලි ටිකක්වත් හදලා දුන්නොත් හොදයි.
    ඔකේ එළිවෙනකන් ඉදලා සමහර දවසට අපිටත් එපාවෙනවා
    ටාගට් දීලාද තියෙන්නේ මචං උඹලාට?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,456
    113
    ඇයි ඊටකලින් උබලගේ උන් තමයි කරේ
    අමතකයි වගේ කියවන්න එපා අප්පචිච්ගේ නම මතක් කරාම :lol: :lol: :lol:

    අවුරුදු 4ක යහපාලනේ කරගන්න ඵපැයි අැයි අප්පච්චි, අනුර බලයට ඵනකන් හිටියේ..රනිල් පිනට ජනාධිපති වෙලා හිටියා අවුරුදු 2ක් කරගන්න ඵපැයි..අනේ බං උඹල වගේ උන්..:rofl:

    horakamin clear karapuwa dan hariyata clear karanakota athule kattiya dan ewata akul helanawa..
    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ🤩