
Thanks machanNext time when you open a Dansala make sure you hang a board saying " you're giving free popsicles" i can see some people are getting confused here thinking it's on sale.![]()
Please don't reveal meMachan r u frm Piliyandala??


Thanks machan
Next time i will hang a little board
Please don't reveal me
------ Post added on Mar 19, 2022 at 12:44 PM
Awesome bro. i wish you all the best. May you have good health and wealth to do more good deeds like this.Thanks machan
Next time i will hang a little board

Eeyaaසුදු බ්ලව්ස් එක ඇදලා ඉන්න කෙනා ලස්සනයි

උබේ අදහස හොදයි මචන්. අදහස් විතරක් තියන් මොකුත් නොකරනවට වඩා මු කරපු දේ අගේ කරන්න ඕනේ.ගොනෝ බොරුවට අයිස් පැකට් බෙදන වෙලාවෙ නැති බැරි පවුල් 5ක් හොයලා උන්ට මාසෙට කන්න බඩු මලු පහක් දියන්කෝ
මම එහෙම ඔය වෙලාවෙ ඔතනින් ගියා නම් උඹලා තුන්දෙනාට ඔය පෙට්ටියෙන්ම උස්සලා ගහන්නෙ
බොරු ශෝ නොදා නැති බැරි පවුලකට මහන මැෂිමක්, වෑල්ඩින් ප්ලාන්ට් එකක් අරන් දියන් පොන්නයා නොවී
(2)
![]()
බඩගින්නේ ඉන්න එකාට මාලු කූරියෙක් නොව බිලී පිත්තක් දිය යුතුයි කියන කතාව මේ වෙලාවේ ලංකාවට ප්රායෝගික නෑ බන්. හැමෝගේම මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා. අන්තිමට අරූ මහන මැශිමෙන් මහන එවා ගන්න එකෙකුත් නෑ. උගේ රෙදි වලට ගිය සල්ලිත් අපරාදේ. පිට ඕඩරුත් නෑ. වෑල්ඩින් ප්ලාන්ට් එකක් දුන්නොත් ඌට ෆුක වෑල්ඩින් කරගන්න තමා වෙන්නේ ඕඩර් නැතුව.ගොනෝ බොරුවට අයිස් පැකට් බෙදන වෙලාවෙ නැති බැරි පවුල් 5ක් හොයලා උන්ට මාසෙට කන්න බඩු මලු පහක් දියන්කෝ
මම එහෙම ඔය වෙලාවෙ ඔතනින් ගියා නම් උඹලා තුන්දෙනාට ඔය පෙට්ටියෙන්ම උස්සලා ගහන්නෙ
බොරු ශෝ නොදා නැති බැරි පවුලකට මහන මැෂිමක්, වෑල්ඩින් ප්ලාන්ට් එකක් අරන් දියන් පොන්නයා නොවී