කැළණියේ පොඩි දන්සැලක් දුන්නා - 1000 Popsicles

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Next time when you open a Dansala make sure you hang a board saying " you're giving free popsicles" i can see some people are getting confused here thinking it's on sale. :)
     
    • Like
    Reactions: RedScorpioN

    RedScorpioN

    Junior member
  • Next time when you open a Dansala make sure you hang a board saying " you're giving free popsicles" i can see some people are getting confused here thinking it's on sale. :)
    Thanks machan
    Next time i will hang a little board

    Machan r u frm Piliyandala??
    Please don't reveal me :P
    ------ Post added on Mar 19, 2022 at 12:44 PM
     
    • Like
    Reactions: Kalegana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ponsiyo kiyana ewa ganan ganna epa.. toffee dunnath kamak naha umba kamathi deyak deepan...

    ethana bicycle eke wikunana minihagen aran umba dan denne... honda wadak e ahinsaka minihatath business ekak...
     
    • Like
    Reactions: ShiningStar

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වැඩේ සියයට දාහක් හොදයි. ඊලග පාර අයිස් ක්‍රීම් කෝන්ස් දෙද්දි ගන්න මිනිස්සුන්ගේ සෞක්‍යාරක්ශව ගැනත් හිතන්න. අයිස් ක්‍රීම් වෙලෙන්දා මාස්ක් එක හද හද ඒ අතින්ම අයිස් ක්‍රීම් දෙනවා.. මේකේ ඉන්න කොල්ලා(උබමද දන්නෙ නෑ) අන්න ඌත් මාස්ක් අල්ල අල්ල ඒ අතින්මයි දෙන්නේ. කෙල්ලොන්ගේ කොන්ඩේ මුඩු කරලා එක්ක වරෙන්. ඕකුන් කොන්ඩේ අල්ල අල්ලමයි අයිස්ක්‍රීම් දෙන්නේ.
    Bt hw patta.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,909
    113
    126
    Hogwarts
    ගොනෝ බොරුවට අයිස් පැකට් බෙදන වෙලාවෙ නැති බැරි පවුල් 5ක් හොයලා උන්ට මාසෙට කන්න බඩු මලු පහක් දියන්කෝ
    මම එහෙම ඔය වෙලාවෙ ඔතනින් ගියා නම් උඹලා තුන්දෙනාට ඔය පෙට්ටියෙන්ම උස්සලා ගහන්නෙ
    බොරු ශෝ නොදා නැති බැරි පවුලකට මහන මැෂිමක්, වෑල්ඩින් ප්ලාන්ට් එකක් අරන් දියන් පොන්නයා නොවී
    (2)
    :rolleyes:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    නියමයි මචන් එල එල මේ කාලේ

    ගොනෝ බොරුවට අයිස් පැකට් බෙදන වෙලාවෙ නැති බැරි පවුල් 5ක් හොයලා උන්ට මාසෙට කන්න බඩු මලු පහක් දියන්කෝ
    මම එහෙම ඔය වෙලාවෙ ඔතනින් ගියා නම් උඹලා තුන්දෙනාට ඔය පෙට්ටියෙන්ම උස්සලා ගහන්නෙ
    බොරු ශෝ නොදා නැති බැරි පවුලකට මහන මැෂිමක්, වෑල්ඩින් ප්ලාන්ට් එකක් අරන් දියන් පොන්නයා නොවී
    (2)
    :rolleyes:
    උබේ අදහස හොදයි මචන්. අදහස් විතරක් තියන් මොකුත් නොකරනවට වඩා මු කරපු දේ අගේ කරන්න ඕනේ.

    @RedScorpioN එක එක පෙරේතයෝ කියන ඒවා අහන්නේ නැතුව උබ කරන දේවල් කරන පලයන්
     
    Last edited:
    • Like
    Reactions: Kalegana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගොනෝ බොරුවට අයිස් පැකට් බෙදන වෙලාවෙ නැති බැරි පවුල් 5ක් හොයලා උන්ට මාසෙට කන්න බඩු මලු පහක් දියන්කෝ
    මම එහෙම ඔය වෙලාවෙ ඔතනින් ගියා නම් උඹලා තුන්දෙනාට ඔය පෙට්ටියෙන්ම උස්සලා ගහන්නෙ
    බොරු ශෝ නොදා නැති බැරි පවුලකට මහන මැෂිමක්, වෑල්ඩින් ප්ලාන්ට් එකක් අරන් දියන් පොන්නයා නොවී
    බඩගින්නේ ඉන්න එකාට මාලු කූරියෙක් නොව බිලී පිත්තක් දිය යුතුයි කියන කතාව මේ වෙලාවේ ලංකාවට ප්‍රායෝගික නෑ බන්. හැමෝගේම මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා. අන්තිමට අරූ මහන මැශිමෙන් මහන එවා ගන්න එකෙකුත් නෑ. උගේ රෙදි වලට ගිය සල්ලිත් අපරාදේ. පිට ඕඩරුත් නෑ. වෑල්ඩින් ප්ලාන්ට් එකක් දුන්නොත් ඌට ෆුක වෑල්ඩින් කරගන්න තමා වෙන්නේ ඕඩර් නැතුව.

    Long term නොහිතා පුලු පුලුවන් විදිහට short term උදව් කරපල්ලා.
     
    • Like
    Reactions: Kalegana