කැළණිය කැම්පස් එකේ පෝළිමට යනවා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113

    485134852_1056393499853097_5221114303617497145_n.jpg

    485775678_1058880582937722_4885294406287291842_n.jpg

    487081499_1065216012304179_2542941848021238067_n.jpg

    මොකෝ බන් මේ වෙන්නේ.. භහිරව දෝෂයක්ද ? අර විදපු කොරෝනා උට්ට නිසාද දන්නේ නෑ​
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113
    උඹලා ඔහොම කියනවා. මම බෙහෙත ගැන විස්වාස කරලා .. මාත්‍රා ගාණ 02 ක් නම් මම වැඩිපුර එකකුත් ගහගත්තා. මටත් බඩු ෂුවර් වෙයි ඔය යන විදියට
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,289
    7,802
    113
    මොකෝ බන් මේ වෙන්නේ.. භහිරව දෝෂයක්ද ? අර විදපු කොරෝනා උට්ට නිසාද දන්නේ නෑ
    lagadi thawa lecturer kenek nathu una neda.. wena university ekaka.. Gedara vechicle ekata yata wela..
    uda merila inna gayantha kiyana kenageth wifeuth lecturer kenek kiyala dekka.. Eyath meruna..

    Final destination wage.. Kalin Athmeka ekata indapu set ekakda danne naha
     
    • Like
    Reactions: Naughty_kiththa

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Sahenn un marenawa bung, 30-45 athara

    sini, thel kana eka aduma karanna

    ape un kanawa iwarayak naa sudu hal, thanikara sini bung, apita 3 welatama bath kanna puluwan life style ekake newee dan thiyanne

    godak un putu walama idagena bath kanawaa, ithin leda enawaa

    Sudu bath nisa kela wela thiyanne godak unta, bath kana eka nathara karanna mara wenasak wenawa bung

    White Rice is the killer, lanakwe Cirrhosis, Sugar, Cholesterol, heart attack okkotama main ma reason eka :no:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Sahenn un marenawa bung, 30-45 athara

    sini, thel kana eka aduma karanna

    ape un kanawa iwarayak naa sudu hal, thanikara sini bung, apita 3 welatama bath kanna puluwan life style ekake newee dan thiyanne

    godak un putu walama idagena bath kanawaa, ithin leda enawaa

    Sudu bath nisa kela wela thiyanne godak unta, bath kana eka nathara karanna mara wenasak wenawa bung

    White Rice is the killer, lanakwe Cirrhosis, Sugar, Cholesterol, heart attack okkotama main ma reason eka :no:
    facts, thawa okata alcohol + duma add unama sorry tamai
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    facts, thawa okata alcohol + duma add unama sorry tamai
    aniwa

    oya samahara un bonne na kiyala gilinawa honda ekan sudu bath, aiyth iwaraiyi bung

    Bath nisama thama kela wela thiyanne :no: :no:

    issara wage goviyoo wage mahansi wela wada karanawa nam, 3 parak bath kawata awulake na, dan melo deyak karanne nathuwa ohoma kawa kiyanne iwarama thama
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,504
    3,088
    113
    aniwa

    oya samahara un bonne na kiyala gilinawa honda ekan sudu bath, aiyth iwaraiyi bung

    Bath nisama thama kela wela thiyanne :no: :no:

    issara wage goviyoo wage mahansi wela wada karanawa nam, 3 parak bath kawata awulake na, dan melo deyak karanne nathuwa ohoma kawa kiyanne iwarama thama

    අනික රෑ 12 1 වෙනකන් නිදි මැරිල්ල
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අඩෝ පැටර්න් එකක් වගේ බන් මැරීගෙන යනවනෙ පෝලිමට.. ගම්වලත් ඔහොම වෙනව සමහර නරක කාලවලට..එක දිගට මළගෙවල්..
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    උඹලා ඔහොම කියනවා. මම බෙහෙත ගැන විස්වාස කරලා .. මාත්‍රා ගාණ 02 ක් නම් මම වැඩිපුර එකකුත් ගහගත්තා. මටත් බඩු ෂුවර් වෙයි ඔය යන විදියට

    උඹ හිතුවද තුන්වෙනි ඒක ගැහුවම පියාඹන්න පුළුවන් වෙයි කියලා?

    facts, thawa okata alcohol + duma add unama sorry tamai

    Angry Season 9 GIF by Shameless

    ------ Post added on Mar 30, 2025 at 3:52 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    Sahenn un marenawa bung, 30-45 athara

    sini, thel kana eka aduma karanna

    ape un kanawa iwarayak naa sudu hal, thanikara sini bung, apita 3 welatama bath kanna puluwan life style ekake newee dan thiyanne

    godak un putu walama idagena bath kanawaa, ithin leda enawaa

    Sudu bath nisa kela wela thiyanne godak unta, bath kana eka nathara karanna mara wenasak wenawa bung

    White Rice is the killer, lanakwe Cirrhosis, Sugar, Cholesterol, heart attack okkotama main ma reason eka :no:

    aniwa

    oya samahara un bonne na kiyala gilinawa honda ekan sudu bath, aiyth iwaraiyi bung

    Bath nisama thama kela wela thiyanne :no: :no:

    issara wage goviyoo wage mahansi wela wada karanawa nam, 3 parak bath kawata awulake na, dan melo deyak karanne nathuwa ohoma kawa kiyanne iwarama thama

    Monada ban kanne ethakota bath noka?
     
    • Like
    Reactions: pradeeplk1025

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    උඩ කියල තියෙන දේවල් හරි නමුත් බත් පාන් කියන්නේ හයි කාබ් ෆුඩ්. මේව ස්නකිව අවසෝසනය වෙන නිසා ආය ආය බඩගිනි එනවා ආය ආය කනවා. ඒ මදිවට අතර මැදි කෑම වලින් සරීරයට අනවස්ය විදියට කාබ් එකතු වෙනවා. මේ කාර්බ් කියන්නේ තනිකරම සිනී. හැබැයි ඩයබෙටික් තියෙන කෙනෙක් ඔහොම සනිකව මැරෙන්නෙ නෑ ඒක කාලයක් වැඩි අඩු වෙවී තිබිල විදවන ලෙඩක්. ඔය තරුන වයසේ ගොඩක් ස්නික මරන හාර්ට් ඇටෑක් එකම හේතුව අදික කොලේට්‍රෝල්, ෆැටි ලිවර්. 90% ඔය වගේ රැකියා කරන අය කඩ වලින් කෑම ගන්නේ අනික වැඩත් එක්ක ඇග වෙහෙසන කිසිම දෙයක් කරන්නෙ නෑ, තව ඇල්කොහොල් දුම්පානය. ලන්කාවේ කීයෙන් කී දෙනාද අවුරුද්දකටවත් බ්ලඩ් එකක් චෙක් කරන්නේ? කොලෙස්ට්‍රෝල් කියන්නේ නිහඩ මාරයා. අදම ලේ එකක් බලල කෑම අඩු කරල එක්ස්සයිස් වර්කවුට් ටිකක් පටන් ගනිල්ලා
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    උඹලා ඔහොම කියනවා. මම බෙහෙත ගැන විස්වාස කරලා .. මාත්‍රා ගාණ 02 ක් නම් මම වැඩිපුර එකකුත් ගහගත්තා. මටත් බඩු ෂුවර් වෙයි ඔය යන විදියට

    Mokakda oya behetha?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Monada ban kanne ethakota bath noka?
    Bath adu karala elawalu, palathuru, fiber wadi, protein wadi dewal kanna

    Udeta Kadala, kawupi wage dewal kanna, kola kanda bonna

    bath kanawa nam Red rice kanna, ekath godak kanna epa

    bath godak kana thama lanakwe leda dan wadi wenn reason eka. mama kiyanawata, oya rice adu karala balanna 3 months withara, godak sugar, Cholesterol adu wenawa bung

    habaiyi dan office events party, wedding owala ithin kanna wenawa , ewata ithin karanna deyak naa, but daily routine ekan adu karanna :rolleyes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama

    485134852_1056393499853097_5221114303617497145_n.jpg

    485775678_1058880582937722_4885294406287291842_n.jpg

    487081499_1065216012304179_2542941848021238067_n.jpg

    මොකෝ බන් මේ වෙන්නේ.. භහිරව දෝෂයක්ද ? අර විදපු කොරෝනා උට්ට නිසාද දන්නේ නෑ​
    රුසිරු නම් සිරා පොරක්. මාරම අපරාධයක්. රටට සැහෙන්න පාඩුවක්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    උඩ කියල තියෙන දේවල් හරි නමුත් බත් පාන් කියන්නේ හයි කාබ් ෆුඩ්. මේව ස්නකිව අවසෝසනය වෙන නිසා ආය ආය බඩගිනි එනවා ආය ආය කනවා. ඒ මදිවට අතර මැදි කෑම වලින් සරීරයට අනවස්ය විදියට කාබ් එකතු වෙනවා. මේ කාර්බ් කියන්නේ තනිකරම සිනී. හැබැයි ඩයබෙටික් තියෙන කෙනෙක් ඔහොම සනිකව මැරෙන්නෙ නෑ ඒක කාලයක් වැඩි අඩු වෙවී තිබිල විදවන ලෙඩක්. ඔය තරුන වයසේ ගොඩක් ස්නික මරන හාර්ට් ඇටෑක් එකම හේතුව අදික කොලේට්‍රෝල්, ෆැටි ලිවර්. 90% ඔය වගේ රැකියා කරන අය කඩ වලින් කෑම ගන්නේ අනික වැඩත් එක්ක ඇග වෙහෙසන කිසිම දෙයක් කරන්නෙ නෑ, තව ඇල්කොහොල් දුම්පානය. ලන්කාවේ කීයෙන් කී දෙනාද අවුරුද්දකටවත් බ්ලඩ් එකක් චෙක් කරන්නේ? කොලෙස්ට්‍රෝල් කියන්නේ නිහඩ මාරයා. අදම ලේ එකක් බලල කෑම අඩු කරල එක්ස්සයිස් වර්කවුට් ටිකක් පටන් ගනිල්ලා
    Rice gana kattiya danne na machan, eka awulake na kiyala kanawaa

    Rice thama lanakwe sugar wadi wenna main ma reason eka

    අනික රෑ 12 1 වෙනකන් නිදි මැරිල්ල
    Meka nam ithin machan hamotama ba bung ithin nidaganna

    Dan podi lamaiyi inna ayata ninda left, night shift karana ayattath same, thawa online wada karana ayata

    hamotama 6,7 hours sleep ekake na ithin
    ------ Post added on Mar 30, 2025 at 4:23 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    සිනි ලුණු පිටි කදු කකා අහක යන අජිනාමාටෝ ටිකකට, බෙහෙතකට බනිනවා. කෙළින්ම තමන් කරන වරද්ද පිළිගන්න කැමති නැති කම තමා සිංහලුගේ විනාසේට මුල.