කැළණිය මානෙල්වත්ත විහාරස්ථානය

krishan003

Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    ස්තුති සහෝ:eek:

    patta machan
    ස්තුති සහෝ
    :cool::cool:

    මාත් ඕකට දවසක් යාලුවෝ සෙට් එකක් එක්ක දවල් වෙලාවක ගියා,ඒ වෙලාවෙනම් එකෙක් නැ පන්සලේ හාමුදුරුවෝ ඇරෙන්න.එත් ඔහොම ලස්සන පෙනුනේ නැ බන් :D
    පට්ට බන් ෆොටෝ ටික
    අපි යද්දී ඔය ඉස්සරහ තියෙන buildings ටික හද හදා තිබ්බේ.
    රෙප් +++++++++
    ස්තුති සහෝ

    Kohomada yanne?
    Mokadda Route eka Kandy road eke idala?

    Nice Clicks
    Thanks
    ස්තුති සහෝ
    :love:
    Biyagama Cocacola Eka Pare Thiyenne Bro:cool:

    ස්තුති සහෝ
    :love:
     

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    Tnx Bro:cool::)
    මම අහල අවසර අරන් යැව්වෙ බ්‍රෝ.ඒක නිසා අවුලක් උනේ නෑ.
    මම ඇහුව ව්දියට ඕක තමාලු දකුණු ආසියාවෙ ලොකුම භික්ශු විද්යාලය
    Umba kagenda awasara gatte,

    MOD O CAA
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    දෙපාරක් ගිහින් තියෙනව වෙඩින් ෂූට් වලට.. ඒත් ඉතිම් මේ වගේ ලස්සනක්නන් දකින්න ලැබුනෙ නැහැ.. ඒකට අපිට කොයින්ද ඩ්‍රෝන්..
    පට්ට බ්‍රෝ.. +24

    දැන් එතකොට ඔය කී වෙනි විවාහයද ? ඔහොම බැද, බැද යන එක හරි නෑ නේද ?
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නියමයි මචං
    ++
    මමත් ගියා ගිය දෙසැම්බර් වල. පට්ටම ලස්සන විදියට හදලා තියෙන්නේ.
    තාමත් මේක හදමින් තියෙන්නේ. තායිලන්තේ පන්සලකට ගියා වගෙයි දැනෙන්නේ...
    :P:P:P
     
    Last edited:

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    නියමයි මචං
    ++
    මමත් ගියා ගිය දෙසැම්බර් වල. පට්ටම ලස්සන විදියට හදලා තියෙන්නේ.
    තාමත් මේක හදමින් තියෙන්නේ. තායිලන්තේ පන්සලකට ගියා වගෙයි දැනෙන්නේ...
    :P:P:P
    සෙනග අඩු දවස් වලට නම් පට්ට නිදහස් ඇති බ්‍රෝ
    :love::cool:
    Great. TFS!
    Thank You Bro:love::cool:

    Thank You Bro
    :love::cool:
    TFS
    Rep +++
    Thank You Bro
    :love::cool::cool: