කැළණිය විශ්ව විද්‍යාලයෙන් නොමිලේ

Certificate in ERP Basics with SAP
මේ course එක online කරන්න පුළුවන්. මොරටුව කැම්පස් එකේ වගේ DP Education එක්ක collaborate වෙලා කරන්නෙ. Management පැත්තෙ එකක්.. try කරලා බලන්න. :)

👇

www.erponline.uok.lk
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Ds7ftf1.gif

    තැන්කියු.... දෙයියෝ....
    උම්මා...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,183
    113
    ආශ්චර්යමත් රටක
    great.... MAS ට්‍රේනින් ඉද්දී අපට තහනම් ඔව්වා. ගොටු සේතන් ලට access දුන්නා.

    මෙහෙමයි බන්. පොනිල් මහත්තයගෙ ආණ්ඩුවෙන් ඕකත් ප්‍රයිවටයිස් කරානං ඕක හරියනවා.

    @monson @IndrajithGamage @EVC පොනිල් මහත්තයට කියලා මෙන්න මේකත් ප්‍රයිවටයිස් කරන්න කියහන්. රජයෙ කුහකයො ඉගෙනගන්න දෙන්නෙ නෑලු.
     
    කොට කලිසම් බාටා දාල යන්න එපා එච්චරයි
    කොහේද? 🤔

    great.... MAS ට්‍රේනින් ඉද්දී අපට තහනම් ඔව්වා. ගොටු සේතන් ලට access දුන්නා.
    එයාලට නොකියා කරන්න බෑද? 🤔
    ------ Post added on Feb 16, 2024 at 10:45 AM