කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !!RED ALERT

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !!RED ALERT

    කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !

    2016 මැයි මස 18 14:58:55

    ( . , තිළිණි ද සිල්වා )

    කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන හෙයින් ආරක්ෂක ස්ථාන කරා යන්නැයි ගඟ පෙදෙස ජිවත් වුවන්ට ආරක්ෂක ස්ථාන කරා යන්නැයි ආපදා කළමණාකරණ ඒකකය මේ දැන් අනතුරු ඇඟවීය.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    කොළඹට මහා ගං වතුරක්.. කැළණි ගඟ වේගයෙන් ඉහලට.. දැනට මීටර් හතයි.. වහා ඉවත් වනු
    May 18, 2016 at 3:00 pm | lanka C news
    කොළඹට මහා ගං වතුරක්.. කැළණි ගඟ වේගයෙන් ඉහලට.. දැනට මීටර් හතයි.. වහා ඉවත් වනු

    අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම විශාල ලෙස ඉහල ගොස් තිබේ.

    දැනට නාගලගම් වීදිය ජල මාපකය මීටර් 07ක් තෙක් ඉහල ගොස් ඇතැයි පවසන වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙය මහා ගං වතුර තත්ත්වයක් යයිද කියයි.

    මේ හේතුව නිසා කැලණි ගග දෙපස පදිංචිකරුවන් වහා ඉවත් වන්නැයිද ඉල්ලා සිටී.

    මේ වන විටත් කැළනි ගගේ ජල මට්ටම ඉහල යමින් තිබේ.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kohen ena wathurakda ban otchara

    2Q==
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    LAKSHAPAANA arala kiyala kauda kiyanawa ahuna



    එහෙම කතාවක් මටත් ඇහුන....
    ජලාශ දෙකකද කොහෙද වාන් දොරටු ඇරල කියල..
    මොනාද කියල නම් දන්නෙ නෑ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බඩුම තමයි මගේ යාලුවෝ සෑහෙන්න දෙනෙක්ගේ ගෙවල් යට වෙලා .උදව්වක් කරගන්න විදියක් නැතුව ඉන්නේ :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩුම තමයි මගේ යාලුවෝ සෑහෙන්න දෙනෙක්ගේ ගෙවල් යට වෙලා .උදව්වක් කරගන්න විදියක් නැතුව ඉන්නේ :(
    පතියා....
    අවිස්සාවේල්ලෙ උඹල ඉන්න හරියත් යට වෙලා ද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මිනිස්සු මොනවද බන් කරන්නේ තාම අයින් වෙන්නේ නැතුව :(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මිනිස්සු මොනවද බන් කරන්නේ තාම අයින් වෙන්නේ නැතුව :(

    ජීවිත කාලෙම හම්බ කරපුව දාල යන්න හිතන්නේ නෑ බන් ගොඩක් මිනිස්සු :sorry::sorry: අඩු වෙයි කියා කියා ඉන්නවා ඇති :confused:
     
    May 17, 2016
    37
    3
    0
    දාලා යන්න බැහැ බන් කුඩ්ඩො පනිනවා ගෙවල් වලට
    මලත් කමක් නැහැ කියලා මිනිස්සු බඩු ආරක්ෂා කරන් ඉන්නවා
    ඔය අතරේ බැංකුවෙන් සල්ලි ගන්න ගිය උන්ට බැංකු පොත නැත්තම් දිවුරුම් ප්‍රකාශයක් අරන් එන්න කියලා සල්ලි ගන්න:baffled: