කැළණි ගඟ හලාල්
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
කොකා කෝලා ප්‍රශ්ණය පිළිබඳ දේශපාලන වේදිකාවෙ දැක්වූ අදහස්

#මෛත්‍රී - දකුණු අප්‍රිකාව වගේ රටවල නෙල්සන් මැන්ඩෙලා වගේ නායකයො මේ වගේ ප්‍රශ්ණ වලට තිරසාර විසඳුම් සාකච්ඡා කරල හිටං ලබා ගත්තා..
.
.
#රනිල් - නංගි.. මල්ලී... අපි චුයින්ගම් දුන්නා,බ්‍රේස්ලට් දුන්නා.. දැං නල මාර්ගයෙන් ගෙදරටම ඩීසලුත් දෙනව..
.
.
#මහින්ද - පෙට්‍රල් වලින් ඩීසල් වෙන් කරන එක දකුණේ මිනිස්සුන්ට මහ දෙයක් නෙමෙයි අපෙ හාන්දුරුවනේ.. අපේ කාලෙ නං මේ වගෙ ප්‍රශ්ණ අතගෑවෙ නෑ.. රතුපස්වල වගේ පචාචන්ත්‍රවාදී
ලෙස විසඳුවා...
.
.
#අනුර - කළු ගඟේ බඩු ෂුවර් නෑ කියලා අපි කිව්වා.. ඒ වගේම අපි කිව්වා කැළණි ගඟේ බඩු වලට සහතික දෙන්න බෑ කියල.. අපේ පාලනයක් ආවම අපි ගඟ සුද්ද කරනව.. සහතිකයි...!!
.
.
#විමල් - මහින්ද මහත්තයගේ නිල නිවාසෙට වතුර දෙන කිලෝ මීටර් 1970ක් දිග කැළණි ගඟට වහ දාලා එතුමව මරන්න ඇමරිකන් අධිරාජ්‍යවාදීනුයි රෝ සංවිධානයයි සිරිසේනයි එකතු වෙලා කරපු කුමණ්ත්‍රණයක් මේක... වික්‍රමසිංහ උන්නැහේ... අපි ඕව ගැන දන්නවා...!!!
.
.
#වාසු - මොන ප*ය ද යකෝ වතුරට ඩීසල් දැම්මේ...!!
.
.
#ගම්මන්පිල - මේකෙන් සිංහලයො මැරිලා සංඛ්‍යාවෙන් අඩු උනාම දෙමළ සංධානෙට ලේසියි රට ෆෙඩරල් කරන්න.. ඊට පස්සෙ ආයුධ අතට අරගෙනවත් කැළණි ගඟේ වතුර බොන්න වෙන් නෑ..
.
.
#ඥානසාර - මේක ජමෙයිතුල් උලමා සංවිධානයේ කුමන්ත්‍රණයක්.. කැළණි ගඟ හලාල් කිරීමේ
ව්‍යාපාරයක් අවජාතක පර බල්ලන් විසින් කරගෙන යනවා.. සිංහලයො බුදි..!!
.
.
#මර්වින් - මොන හු#$@^$% යකෝ මගේ කැළණිය වතුරට වහ දැම්මෙ...
.
.
#දුමින්ද - කැළණි ගඟ කියන්නෙ මොකක්ද..??
.
.
#සුසිල් - අපේ ආණ්ඩුවක් ආවම කොකා - කෝලා නිශ්පාදනය ගෘහ කර්මාන්තයක් බවට පත් කරනව..
.
.
#වෙල්ගම - අම්මේ තාත්තේ කොකා කෝලා කොම්පැණිය වහලා දාලා ඒකෙ වැඩ කරන ගෑනු ළමයින්ව මගෙ ළඟ රස්සාවට ගන්නව..
.
.
FB
න ).

Last edited: