කැළණි වැලි දුම්රිය මාර්ගයේ Rail Bus කාල සටහන

Pavan Malith

Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    කැළණි වැලි දුම්රිය මාර්ගයේ Rail Bus කාල සටහන

    12508872_1068706619835839_2090445706097590612_n.jpg
    :rolleyes::yes::cool:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඒ දවස්වලත් මේක ආවා... ඒ වුනාට පොඩ්ඩක් හිතපල්ලකො මේ දහ ජරාවෙ කැත...
    අපේ රටවල් වල ඉන්න එවුන්ගෙ ටින්කරින් මානසිකත්වයක් තියෙන්නෙ... අපි කවදා හැදෙයිද??? දුකයි අපේ රටවල් යන තැන දැක්කම :no:
     
    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    ඒ දවස්වලත් මේක ආවා... ඒ වුනාට පොඩ්ඩක් හිතපල්ලකො මේ දහ ජරාවෙ කැත...
    අපේ රටවල් වල ඉන්න එවුන්ගෙ ටින්කරින් මානසිකත්වයක් තියෙන්නෙ... අපි කවදා හැදෙයිද??? දුකයි අපේ රටවල් යන තැන දැක්කම :no:

    මොනව කරන්නද මචං මේ ලංකාව නේ... රට කෞතුකාගාර වලට දාන ඒවා මෙහෙ පාරේ....:angry::angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,919
    17,147
    113
    Kottawa
    ඒ දවස්වලත් මේක ආවා... ඒ වුනාට පොඩ්ඩක් හිතපල්ලකො මේ දහ ජරාවෙ කැත...
    අපේ රටවල් වල ඉන්න එවුන්ගෙ ටින්කරින් මානසිකත්වයක් තියෙන්නෙ... අපි කවදා හැදෙයිද??? දුකයි අපේ රටවල් යන තැන දැක්කම :no:

    මෙහෙම හරි දාන එක වටිනවා නේද? :dull::dull:

    උබල වගේ private වාහන තියෙන එවුන්ටනම් වැඩක් නෑ තමයි.:confused::confused:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    විහින් ගූ ගන්න යන්නේ මැරෙන්න ඇහ් :dull:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ඔයිට කලිනුත් කළා ලේලන්ඩ් බස් දෙකක් මුට්ටු කරලා.ඒ වුනාට ඒක නතර වුනා.ඒ දවස්වල නම් කිව්වේ අඩු පිරිවැයක් කියලා යන්නේ.මන් හිතන්නේ නම් බස් ඔය දෙදරීම ට ඔරොත්තු දෙන්නේ නා කියලා
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    විහින් ගූ ගන්න යන්නේ මැරෙන්න ඇහ් :dull:

    මෙව්වා දාලා තියෙන්නේ මචන් සෙනග අඩු වෙලාවට .office වෙලාවට නෙමේ . මොකද බන් දවල්ට යන කොචිචි වල එක පෙට්ටියක ඉන්නේ 10ක් 15ක් වගේ ..