කැළණි සරසවියේ සාමය රකින්න මර්වින්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කැළණි සරසවියේ සාමය රකින්න මර්වින්

    කැළණිය විශ්වවිද්‍යාලයේ සාමය ස්ථාපිත කිරීම සදහා තමා මැදිහත්වන බව නියෝජ්‍ය මහාමාර්ග අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

    විශ්වවිද්‍යාල තුළ කලබල ඇති නොකරන්නැයි සිසුන්ට අනතුරු ඇඟවූ ඔහු:baffled: විශ්වවිද්‍යාල පාලනය:growl: කිරීම සදහා ප්‍රදේශයේ ජනතාවද සමග ඉදිරිපත්වන බව පැවසීය.

    ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කැළණිය ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකදීය.

    මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටියේ විශාල මහජන මුදල් ප්‍රමාණයක් උසස් අධ්‍යාපනයට වියදම් කෙරෙන නිසා අධ්‍යාපන කටයුතු නිමකර වගකිවයුතු පුරවැසියන් ලෙස සමාජයට යෑමට මිස විශ්වවිද්‍යාල ප්‍රජාව සහ රට ව්‍යාකූල නොකිරීමට සිසුන් කටයුතු කළ යුතු බවයි.

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=7020:2010-06-28-06-27-50&catid=35:2008-10-13-08-30-14&Itemid=63
     

    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    campus wala inne baiyonta badu banis wage neda ....!

    campus wala inne paankadayo seratama
    heta aniddata mervin emathiyhuagen beheth
    hambawei wage
    jathi jathith pin sidde wena wedak
    dukpath mahajanathawage salli walin campus
    yana kaalakanni gihin anthimata unge ammalatath h...kanawane
    kaburapalla ape salli walata
    wiplaweta hena gahapan ......!
    :baffled::baffled::baffled:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    bringing peace to universities shouldn't be that difficult. all that needs is to beat the shit out of those JVP bastards. better yet, declare JVP as a terrorist organization and hunt them down as we did with LTTE
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Aththa kathawa JVP w*s*ge puthala campus kaala thiyenne......

    maha janathawage salli walin igenaganne nathuwa stike karanawa okunta ohoma salakala madi......
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    UNP's Premadasa did it in 1989-1990. YOU MUST BE A UNP SUPPORTER:rolleyes:

    well, not really...
    i'm naturally inclined towards MR.. but i hate JVP... hats off to premadasa for his commendable task of killing those decease dogs. too bad he couldn't finish it off, and Chandrika reversed the whole effort by letting them back in:angry::angry:

    i know what those bastards did in Peradeniya while i was there..:angry::angry: and i know what's going on in Kelaniya cuz my sis is there
     

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    Rumor : Mervin To be Appointed as Vice Chancellor ? :s


    Would be nice if he can kick the Anthare Radical buggers. which eventually will work out. good for the people who go and learn. except sorry.com for the people who encountered in past rallies and fighting.
     
    Last edited: