කැළණි සරසවියේ සාමය රකින්න මර්වින්
කැළණිය විශ්වවිද්‍යාලයේ සාමය ස්ථාපිත කිරීම සදහා තමා මැදිහත්වන බව නියෝජ්‍ය මහාමාර්ග අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
විශ්වවිද්‍යාල තුළ කලබල ඇති නොකරන්නැයි සිසුන්ට අනතුරු ඇඟවූ ඔහු
විශ්වවිද්‍යාල පාලනය
කිරීම සදහා ප්‍රදේශයේ ජනතාවද සමග ඉදිරිපත්වන බව පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කැළණිය ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකදීය.
මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා පවසා සිටියේ විශාල මහජන මුදල් ප්‍රමාණයක් උසස් අධ්‍යාපනයට වියදම් කෙරෙන නිසා අධ්‍යාපන කටයුතු නිමකර වගකිවයුතු පුරවැසියන් ලෙස සමාජයට යෑමට මිස විශ්වවිද්‍යාල ප්‍රජාව සහ රට ව්‍යාකූල නොකිරීමට සිසුන් කටයුතු කළ යුතු බවයි.
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=7020:2010-06-28-06-27-50&catid=35:2008-10-13-08-30-14&Itemid=63
කැළණිය විශ්වවිද්‍යාලයේ සාමය ස්ථාපිත කිරීම සදහා තමා මැදිහත්වන බව නියෝජ්‍ය මහාමාර්ග අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
විශ්වවිද්‍යාල තුළ කලබල ඇති නොකරන්නැයි සිසුන්ට අනතුරු ඇඟවූ ඔහු
විශ්වවිද්‍යාල පාලනය
කිරීම සදහා ප්‍රදේශයේ ජනතාවද සමග ඉදිරිපත්වන බව පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කැළණිය ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකදීය.