කැළණි Mgt Rag එක

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    හැමෝම IT කරලා හරි යන් නැනේ මචන් mgt,law,business කරන්නත් කව්රුහරි ඉන්න එපයා,අපි shape එකේ අපේ වැඩේ කර ගත්තම හරිනේ බන් ,මමනම් හිතන්නේ කළු පුසා මොරටුව නම් වෙන්න බෑ මොකෝ එකේ උන් ඕවගේ කතා කියන්නේ නෑ ,මොකද අපේ අය්යල දෙන්නම මොරටු ,එක්කෝ කළු පුසා sliit එකේ නැත්තම් ගෙදර ,
    :yes::yes::yes::yes::yes:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    එහම දරුණු rag න බන්
    පොඩි පොඩි ආතල් ටිකක් දෙනවා පස්සේ මතක් කර කර හිනා වෙන්න පුළුවන් සයිස් එකේ.