උබට පුළුවන් ඒවා කරපන්,බැරි ඒවා එකක් වත් නොකර හිටපන්...උන් උබේ ඈගට අත තියන්නේ නැහැ ගොඩක්ම වෙලාවට(ලංකාවේ නිතිය අනුව එහෙම කරන එක දඩුවම් ලැබිය හැකි වරදක්)..මුන් කරන්නේ කුණු හරුප කියලා,බය කරලා අපි ලවා වැඩේ කරවා ගන්න එක (මේකට හේතුවක් තියෙනවා,බැරි වෙලාවත් නඩුවක් ගියොත් මුන් බේරෙනවා,ඇයි අපි උන් කියපු දේ කලේ කියලා,ගගට පනින්න කිව්වම පනිනවද කියලා වැඩක් වගේනේ)...ඔය නීති නොදන්නම එකෙක් හිටියොත් තමා ගහ ගන්න එන්නේ...

ලංකාවේ කැම්පස් වල වෙන දේවල් දන්නේ ගිය උන්ම තමා...දන්න එකෙක්ට නම් වයබ university Applied science යන්න දෙන්න එපා...මහා සක්කිලි ටිකක් ඉන්නේ...
මුල් දවසෙම කකුල් 02කෙ ලේ යනකන් දාන ගවනවා සෙරප්පු අතේ තියාගෙන...කනකොට කටුත් එක්ක එක ඇටයක් ඉතුරු නොකර කන්න ඕන...මනෝ පුටු ගහනවා කියලා පැය ගානක් ඉන්දවනවා..හොස්ටල් ඉන්න අයට වෙන ඒවා මෙතන කියන්න ලැජ්ජයි වගේ
උන් මොනවා කිව්වත් බෝඩිම් වෙයන්(සමහර බෝඩිම් වලට ඕකුන් එනවා..ඒ නිසා හොදට හොයලා safe තැනක නවතියන්..නැත්නම් ගෙදර ඉදන් පලයන්...)
මෙතන වෙන ලොකුම වැරැද්ද බන්,මුන් rag කරලා මොළවල් හෝදනවා...ඊට පස්සේ rag කාපු උන්ට මොනවත් මතක නැහැ..උන් ඉන්නේ ලබන ඊයේ එකේ එන උන්ට වැඩක් දෙන්න...(මේ අවුරුද්දේ rag කන එකා බලන්නේ ලබන අවුරුද්දේ මිට වඩා එන උන්ට දෙන්න ..
)
කෙල්ලොන්ට නම් ගානක් නැහැ කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඕකුන් එක්කම යාලු වෙනවා...ගොඩක් වෙලාවට ජිවිතේ විනාස කර ගන්නවා...
කොල්ලොන්ට අඩියක් දුන්නම සේරම අමතකයි..
rag ඉවර වෙලා පාටි එකක් දෙනවා...එදාට වෙන දේවල් දන්නවා නම් පිට උන් campus කෙල්ලෝ බදින එක ගැන දෙපාරක් හිතනවා සුවර්

ලංකාවේ කැම්පස් වල වෙන දේවල් දන්නේ ගිය උන්ම තමා...දන්න එකෙක්ට නම් වයබ university Applied science යන්න දෙන්න එපා...මහා සක්කිලි ටිකක් ඉන්නේ...
මුල් දවසෙම කකුල් 02කෙ ලේ යනකන් දාන ගවනවා සෙරප්පු අතේ තියාගෙන...කනකොට කටුත් එක්ක එක ඇටයක් ඉතුරු නොකර කන්න ඕන...මනෝ පුටු ගහනවා කියලා පැය ගානක් ඉන්දවනවා..හොස්ටල් ඉන්න අයට වෙන ඒවා මෙතන කියන්න ලැජ්ජයි වගේ

උන් මොනවා කිව්වත් බෝඩිම් වෙයන්(සමහර බෝඩිම් වලට ඕකුන් එනවා..ඒ නිසා හොදට හොයලා safe තැනක නවතියන්..නැත්නම් ගෙදර ඉදන් පලයන්...)
මෙතන වෙන ලොකුම වැරැද්ද බන්,මුන් rag කරලා මොළවල් හෝදනවා...ඊට පස්සේ rag කාපු උන්ට මොනවත් මතක නැහැ..උන් ඉන්නේ ලබන ඊයේ එකේ එන උන්ට වැඩක් දෙන්න...(මේ අවුරුද්දේ rag කන එකා බලන්නේ ලබන අවුරුද්දේ මිට වඩා එන උන්ට දෙන්න ..
)කෙල්ලොන්ට නම් ගානක් නැහැ කිසිම විලි ලැජ්ජාවක් නැතුව ඕකුන් එක්කම යාලු වෙනවා...ගොඩක් වෙලාවට ජිවිතේ විනාස කර ගන්නවා...
කොල්ලොන්ට අඩියක් දුන්නම සේරම අමතකයි..
rag ඉවර වෙලා පාටි එකක් දෙනවා...එදාට වෙන දේවල් දන්නවා නම් පිට උන් campus කෙල්ලෝ බදින එක ගැන දෙපාරක් හිතනවා සුවර්

Last edited:
ඕවගේ පොඩි දේවල් නම් ප්රශ්නයක් නෑ