කැළණි_ගෙඟන් රත්‍රං මතුවෙයි.
පූගොඩ සිට කුමාරිමුල්ල ප්‍රදේශය දක්වා වූ කැළණි ගඟ ආශි‍්‍රතව රත්‍රං මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. දොම්පේ ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කේ.ඞී. සිසිර අජිත් කුමාරද මේ බව තහවුරු කළා. මේ වනවිට ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් මෙම රත්‍රං ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි ඔහු පැවසුවේ.
මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්දගෙන් අප විමසීමක් කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමත් සමග පරීක්ෂණ කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත් කර හැරි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Hiru news
pics from lankadeepa

Last edited: