කැළණි_ගෙඟන් රත‍්‍රං මතුවෙයි.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කැළණි_ගෙඟන් රත‍්‍රං මතුවෙයි.

    පූගොඩ සිට කුමාරිමුල්ල ප‍්‍රදේශය දක්වා වූ කැළණි ගඟ ආශි‍්‍රතව රත‍්‍රං මතුවී ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසනවා. දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කේ.ඞී. සිසිර අජිත් කුමාරද මේ බව තහවුරු කළා. මේ වනවිට ප‍්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් මෙම රත‍්‍රං ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි ඔහු පැවසුවේ.

    මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්දගෙන් අප විමසීමක් කළා. හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමත් සමග පරීක්ෂණ කණ්ඩායමක් අදාළ ස්ථානයට පිටත් කර හැරි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    DSC07911.jpg

    DSC07923.jpg

    DSC07930.jpg

    DSC07932.jpg

    DSC07939.jpg


    Hiru news
    pics from lankadeepa
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මර්වින් සිල්වා බැස්ස ගමන් අනිත් මිනිස්සුන්ට වැලි කැටයක් වත් ඉතුරු වෙන්නේ නෑ :baffled: