කැ# බාස්ලගේ වීර ක්‍රියා...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    මේ ශනුක ශනුක මේ ගෘප් එකේම (නිවසක් සාදන්නන්ගේ සංගමය - House Building Guide) දාපු පෝස්ට් එකකට කමෙන්ට් කරල ඊයෙ අපේ ගෙදර වතුර ටැංකි කාමරේ කපරාරු කරන්න කියල ආව. කටුණායක ඉදන් 7.10 බස් එකේ ඇවිත් 7.50ට මාකුඹුරට ආව. (එච්චර ඉක්මණට එන්න බැරි බව දන්න නිසා සැක නොහිතුනාමත් නෙවෙයි). කොහොම හරි ඒ කාමරේට ඇක්සස් තියෙන්නෙ ඉණිමගකින් නැග්ගාම. හස්බන්ඩ්ට ලොකු ඇක්සිඩන්ට් එකක් උනා, එයාට ඉණිමගේ නගින්න බෑ. මට නගිනින පුළුවන් වෙන්න ඉණිමග තියාගන්න බෑ.

    කොහොම හරි ඊයෙ හවස කිව්ව, කාමරේ ඇතුළ කපරාරු කරල ඉවරයි, එළියෙ බිත්ති කෑල්ල අද ඉවර කරනව කියල. රෑ රුපියල් 11,000ක් ඉල්ලගත්ත. ඊට අමතරව තුන් වේල කෑම, සිගරට් 6ක්, බුලත් විට 3ක්, උදේ මනිස් ලෑල්ලක් ගන්න කියල තව රුපියල් 1000ක් ඉල්ලුවා. රෑ හදන ගෙදර නවතිනව කියල කිව්ව. අපි සල්ලි දීල ගෙදරින් එද්දි රෑ 9ට වගේ ඇති.

    අද පාන්දර ළමයට අසනීපයි, සල්ලි හදිස්සි කියල රුපියල් 11,000 ගෙදරට ට්‍රාන්සර් කරන්න කිව්ව. එයා අතේ 5000ක් තියෙනව, ඒක දෙන්නං කිව්ව. අද වැඩ ඉවර වෙනවනෙ, පොඩි ළමයෙක්ටනෙ කියල මම ඒ 11.000ත් දැම්ම. උදේ එද්දි ඒ මිනිහ ගිහින්. අද වෙන වැඩකට ආව මනුස්සයෙකව කාමරේට නග්ගල බැලුව, කිසිම දෙයක් කරල නෑ. අඩි 3ක වගේ බදාම ගොඩක් කාමරේ මැද ගල් වෙලා.

    ෆෝන් අන්ස්වර් කරේ නෑ. ටෙක්ස්ට් කරා. හොරකම් කරල මරණ තර්ජනත් කරනව.
    ෆොටෝස්, ස්ක්‍රීන්ෂොට් ඇටෑච් කරල තියෙනව. ආයෙ කෙනෙක් අහු නොවෙන්නයි මේ දැනුවත් කරන්නෙ.


    775537564_27612759298426077_4844109778408259430_n.jpg
    774059414_27612760968425910_8966148748800700482_n.jpg


    774594614_27612760875092586_7789973719494985285_n.jpg
    774745086_27612759505092723_4505748755612233858_n.jpg


    775319222_27612759855092688_6734918209185060580_n.jpg
    775259842_27612760538425953_2844034711313326447_n.jpg


    776222393_27612759665092707_8665774484121634797_n.jpg
    774666363_27612760505092623_7527036383602672547_n.jpg


    - FB
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,725
    113
    35
    Spain
    ඔය වගේ උන් එක්ක කතා කරන්න තර්ක කරන්න යන්න හොඳ නැහැ. ඊළඟ එක බාස් කෙනෙක් හොයනවා නම් හැමදාම බඩු ගන්න කඩේ මුදලාලි වගේ කෙනෙක්ගෙන් අහල බලන්න. නිකම් ඔහොම වැඩට ගෙන්නවාගෙන පස්සේ මහා අවුලක් වෙන්න පුළුවන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    කැරියට මේසන් හැන්දෙන් ගහල පයිය කපන්න ඕන. ලබේ යකඩ කෑල්ල ඔලුව වටේ කරකලා ඔලුවට ගහන්න ඕන. පුකේ හිලට කොන්ක්‍රීට් පුරවල ගැට ගහල තියන්න ඕන වේලෙන්න. සිමෙන්ති කුඩු කිලෝ එකක් නහයට තියල අදින්න කියන්න ඕන. මට්ටම් ලීයෙන් ගහන්න ඕන පුක පතුරු යන්න. 🤷🏻‍♂️
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    mun wage parayo nisa thamai gewal hadilla epa wenne
    police entry ekak daanna thiyenne
    okun danna magulakuth naha, habai pandith kama nan engineering ugannanna :rolleyes:
    කැරියට මේසන් හැන්දෙන් ගහල පයිය කපන්න ඕන. ලබේ යකඩ කෑල්ල ඔලුව වටේ කරකලා ඔලුවට ගහන්න ඕන. පුකේ හිලට කොන්ක්‍රීට් පුරවල ගැට ගහල තියන්න ඕන වේලෙන්න. සිමෙන්ති කුඩු කිලෝ එකක් නහයට තියල අදින්න කියන්න ඕන. මට්ටම් ලීයෙන් ගහන්න ඕන පුක පතුරු යන්න. 🤷🏻‍♂️
    "toke denne nathuwa paduwe inna.
    nathnm paduwe tiyena life ekata prashna ei."

    - Shanuka Shanuka
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    මමනම් අඳුරනම් උන්ට දෙන්නේ.ඒත් උනුත් එනවා කියලා එකට පොලු තියනවා.බාස්ලාගේ ඩිෆෝල්ට් සෙටින්ග් එකේම පොලු තියන එක තියෙනවා වගේ.කොච්චර ඇඳුරුවත් කරපු වැඩ ප්‍රමාණෙට තමයි ගෙවන්නේ.වෙන ගනුදෙනු නැහැ. අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර පොඩි බිල්ඩින්ග් හදලා රෙන්ට් කරනවා. පොරනම් ඉන්ජෙක්ව කන්සල්ට් කරන්න තියන් ඉන්නේ. මොන බාස්ලා වැඩ කරත් පොර තමා වැඩ වල කොලිටි එක බලලා ගෙවන එවා තිරනය කරන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    මමනම් අඳුරනම් උන්ට දෙන්නේ.ඒත් උනුත් එනවා කියලා එකට පොලු තියනවා.බාස්ලාගේ ඩිෆෝල්ට් සෙටින්ග් එකේම පොලු තියන එක තියෙනවා වගේ.කොච්චර ඇඳුරුවත් කරපු වැඩ ප්‍රමාණෙට තමයි ගෙවන්නේ.වෙන ගනුදෙනු නැහැ. අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර පොඩි බිල්ඩින්ග් හදලා රෙන්ට් කරනවා. පොරනම් ඉන්ජෙක්ව කන්සල්ට් කරන්න තියන් ඉන්නේ. මොන බාස්ලා වැඩ කරත් පොර තමා වැඩ වල කොලිටි එක බලලා ගෙවන එවා තිරනය කරන්නේ.
    ටොකේ දෙන්නැතුව පාඩුවේ ඉන්න. 🤷🏻‍♂️
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    කුඩ්ඩෙක් ද කොහෙද.,මේ වගේ කිසිම දෙයක් නොදැන FB වලින් හොයාගෙන වැඩ බාර දෙන උනුත් අමු මෝඩයෝ.පුදුමයි රේප් කරල මරල නොගිය ඵක..ගෑණුන්ගේ මොළේ නම් කොහේ තියෙනවද මන්ද...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    වැඩ නොබල සල්ලි දීපු එක වැරදි. එ මදිවට 11000කුත් ට්‍රාන්ස කරල.
    6000කුත් දීල සිගරටුත් දීල කන්නත් දෙන්න. දෙන්ඩ ඕන...

    තව මොනා දුන්නද දන්නෑ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසියට පැමිණිල්ලක් කරන එක තමයි හොඳම දේ. ඔය බාස්ල ගෙවල්වලට ගියාම ඇතුලට යන්න පුළුවන් විධි, දොරවල් වල ලොක් ගැන විමසිල්ලෙන් බලනවා.

    කොහොම වුනත් ගෑනුන්ව බාස්ල එක්ක ඩීල් කරන්න දාන්න මේකිගෙ මිනිහ කකොල්ඩ් ද කොහෙද
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    Munta pissuda bn me wage unwa gewal walata genna ganna ?
    Gedara awata passe therenna athi me couple eka mona level ekeda kiyala. Uu karapu wade kohomath weradi. Ara couple ekath ane manda. Melo samaja ashrayak nathi ayada koheda.
     
    • Like
    Reactions: Inigo Montoya

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    කැරියට මේසන් හැන්දෙන් ගහල පයිය කපන්න ඕන. ලබේ යකඩ කෑල්ල ඔලුව වටේ කරකලා ඔලුවට ගහන්න ඕන. පුකේ හිලට කොන්ක්‍රීට් පුරවල ගැට ගහල තියන්න ඕන වේලෙන්න. සිමෙන්ති කුඩු කිලෝ එකක් නහයට තියල අදින්න කියන්න ඕන. මට්ටම් ලීයෙන් ගහන්න ඕන පුක පතුරු යන්න. 🤷🏻‍♂️

    Nagga
     
    • Wow
    Reactions: Absolute Zero