රස්නේද කියලත් අහනවා ඔළුව කරකුට්ටන් වෙනවා මේ රස්නෙට...... දැන් ටිකකට කලින් මරදානට ගිහින් එන්න වුනා බයික් එකේ...... අර මඟුල් ට්රැෆික් ප්ලෑන් එක නිසා ආයේ එන්න වුනේ පංචිකාවත්ත පැත්තෙන් දාලා..... අලි මදිවට හරක් වගේ මේ තියෙන රස්නේ මදිවට පට්ට ට්රැෆික් එකකුයි දුවිල්ලයි පාරවල් හදන නිසා..... ආපු ගොන්කම කියලා හිතුනා......
ubata ohe rasnei nan mehe awoth kalanthe dai ban....
Nuwara eliyth rasne num anik pati gana mona katada ban![]()

apaya experience ekak ganna one nan 12-2 wenakan maradane idan panchika pitakotuwa side ekata yanna one....



mage welawata man office eke inne...eth ban mage ammala ganai lamaya ganai Wife ganai patta dukak tiyenne.hama dama hom giyana nahayen adanawa inda ba rasnei kiyala...mona karandada ban itin
සිරාවට බන්![]()
අර සයිබු ගෙ ලෙඩේ නෙමේ නේ?ඕක ලෙඩක් නෙමේ වෙන්න ඇති බන්



kandyth ehema thamai bn.....epa wenawa....marama mara rasniyak thiyenne....ninda yanneth na...kannath ba...nikan marila wage...
mama week end ekata Kandy yanna hithuwe poddak rawumak gahala enna,podi wadakatath ekka 
Only thing to do...remembering millions of people having life way worse than us...and to see how good we have it...

kandyth ehema thamai bn.....epa wenawa....marama mara rasniyak thiyenne....ninda yanneth na...kannath ba...nikan marila wage...

sirawata? MeGusta = සයිබු![]()


koheda ban?
ගාල්ලෙ
රස්නෙ නිසා වතුර පාවිච්චියත් වැඩි අනිත් එක ෆෑන් දාන් ඉදලා මාසෙ අන්තිමට බිල් එන කොට තමයි දෙලො රත් වෙන්නෙ