කැ*ම රස්නයක්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රස්නේද කියලත් අහනවා ඔළුව කරකුට්ටන් වෙනවා මේ රස්නෙට...... දැන් ටිකකට කලින් මරදානට ගිහින් එන්න වුනා බයික් එකේ...... අර මඟුල් ට්‍රැෆික් ප්ලෑන් එක නිසා ආයේ එන්න වුනේ පංචිකාවත්ත පැත්තෙන් දාලා..... අලි මදිවට හරක් වගේ මේ තියෙන රස්නේ මදිවට පට්ට ට්‍රැෆික් එකකුයි දුවිල්ලයි පාරවල් හදන නිසා..... ආපු ගොන්කම කියලා හිතුනා......
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    apaya experience ekak ganna one nan 12-2 wenakan maradane idan panchika pitakotuwa side ekata yanna one....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    apaya experience ekak ganna one nan 12-2 wenakan maradane idan panchika pitakotuwa side ekata yanna one....

    සිරාවටම මටත් හිතුනා මම මේ ආවේ අපායටද කියලා....... හිතාගන්න බෑ පුදුම රස්නයක්....... ඔක්කොටම වඩා දැනෙන්නේ බයික් වල යන අයට මම හිතන්නේ........ වටේ තියෙන වාහන වල රස්නෙත් ඇඟට වදිනවා උඩින් එන රස්නේ මදිවට........ :dull::dull::dull:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage welawata man office eke inne...eth ban mage ammala ganai lamaya ganai Wife ganai patta dukak tiyenne.hama dama hom giyana nahayen adanawa inda ba rasnei kiyala...mona karandada ban itin
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mage welawata man office eke inne...eth ban mage ammala ganai lamaya ganai Wife ganai patta dukak tiyenne.hama dama hom giyana nahayen adanawa inda ba rasnei kiyala...mona karandada ban itin

    e asse gewal wala light kapanawa...fanuth ne...
     
    OpsIsMe

    Member
    Mar 10, 2014
    53
    2
    0
    ow ban pattama rasnayak thiynne.. lankawath nikan dan arabiya wage :( duka thamaa me rasneta oluwath ridenawa :((
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Only thing to do...remembering millions of people having life way worse than us...and to see how good we have it...

    Willys Jeep

    Banned
    Mar 13, 2014
    25
    3
    0
    Sira ban Lap eka Dara Poranuwak wage,e Madiwata mage andata thel kumbi awith,un kana gaman rasne danenakota kohomada athal eka.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    koheda ban?

    ලංකාවෙම තමයි බන්:P ගාල්ලෙ:) රස්නෙ නිසා වතුර පාවිච්චියත් වැඩි අනිත් එක ෆෑන් දාන් ඉදලා මාසෙ අන්තිමට බිල් එන කොට තමයි දෙලො රත් වෙන්නෙ:dull: