කැ*ම රස්නයක්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම නම් රු. 5 අයිස් පැකට් ටිකක් ගෙනත් තියාගෙන පැය භාගෙන් භාගෙට කනවා. පොඩි හිලක් හදාගෙන ඉරුවොත් විනාඩි 10-20 ක් උරන්න පුලුවන්. මාර කූල් එකක් ඇගට දැනෙන්නේ එතකොට. අයිස් පලම් හරියන්නේ නෑ මේ වැඩේට. ඒව ඉක්මනට දියවෙනව. ගන්නවනම් පැකට් එක ගනින්. අයිස් ක්‍රීම් කන්න කැමති නැත්නම් කූල් වතුර බෝතලයක් ලග තියාගෙන ටික ටික බීපන්. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. සියළු උණුසුම් නිවාරනයි. :cool::cool::cool::cool::cool::cool::cool:

කාපන් ඔය වගේ ඒවා.. :no:

දවසක් මම නුවර class යන කාලේ, රතුපාට බොම්බයි මොටයි පැකට් දෙකක් කාළා දවස් 4ක් යනකන් රෝස පාටට චූ ගියා! අන්තිම දවස වෙනකොට සෑහෙන්න තනුක වෙලා... උපරිම සාන්ද්‍රණය - වර්ණ තීව්‍ර තාවය කාපු දවසේ! :dull:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මට නම් එංගලන්තේ සීතලයි. මෙහෙට වරෙල්ලා ඔක්කොම.
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අයිස්ක්‍රීම් ශීතලෙන් කන කොට තමයි රස රත් කරල කන කොට වතුර වගේ.
    හරි යකෝ අයිස්ක්‍රීම් ගැන නෙවෙයි මම කිව්වේ සාමාන්‍ය කෑම ගැන,ප්‍රධාන ආහාර වේල් ගැන හොට්ටෝ:angry::angry::angry::angry:
    මම කාලයක් ඔහොම හිටියා කොහුවල ඉන්න කාලේ... මම නම් කලේ සාමාන්‍යයෙන් පැයකට වතාවක් වගේ මුළු ඇඟම තේමා ගන්නවා නානවා වගේ.. එහෙම කරලා ෆෑන් එක ගාවමයි ඉන්නේ.... වෙන නම් කරන්න දෙයක් නෑ... දුක තමා...

    ඒ කියන්නේ උඹ ඒ කාලේ කලිසම පැයෙන් පැයට තෙමාගන්නවද?:lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ කියන්නේ උඹ ඒ කාලේ කලිසම පැයෙන් පැයට තෙමාගන්නවද?:lol::lol:

    :lol::lol:

    ලිඳක් තිබ්බ බං බෝඩිම ගාව.... අපේ වෙලාවට.... වතුර සීතලයි....
    ඔලුවේම නාලා, ඔලුවයි, -- යි පිහදගෙන ඇවිත් වැඩ කරනවා... ඇඟ පිහදාගන්නේ නැතුව... :baffled:
    එතකොට fan එක ඉස්සරහ හිටියම ශේප්... ටිකක්.. :P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම කරන වැඩේ නාල ඇවිල්ල ෆෑන් එක දාගෙන ඉන්නව ඇග පිහින්නේ නැතුව. ලොල්
    මලකඩ කයිද දන්නැහැ :lol:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම කරන වැඩේ නාල ඇවිල්ල ෆෑන් එක දාගෙන ඉන්නව ඇග පිහින්නේ නැතුව. ලොල්
    මලකඩ කයිද දන්නැහැ :lol:

    හෙළුවෙන්ද? :P බලාගෙන අහල පහළ එවුන් දකි