ado ac bila kiyk wageda wenne
මම නම් රු. 5 අයිස් පැකට් ටිකක් ගෙනත් තියාගෙන පැය භාගෙන් භාගෙට කනවා. පොඩි හිලක් හදාගෙන ඉරුවොත් විනාඩි 10-20 ක් උරන්න පුලුවන්. මාර කූල් එකක් ඇගට දැනෙන්නේ එතකොට. අයිස් පලම් හරියන්නේ නෑ මේ වැඩේට. ඒව ඉක්මනට දියවෙනව. ගන්නවනම් පැකට් එක ගනින්. අයිස් ක්‍රීම් කන්න කැමති නැත්නම් කූල් වතුර බෝතලයක් ලග තියාගෙන ටික ටික බීපන්. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. සියළු උණුසුම් නිවාරනයි.![]()


enawa ban loku ganak.anika ac ekak masa 6 6ta clean karanna one seen ekakuth thiyenwa
හරි යකෝ අයිස්ක්‍රීම් ගැන නෙවෙයි මම කිව්වේ සාමාන්‍ය කෑම ගැන,ප්‍රධාන ආහාර වේල් ගැන හොට්ටෝඅයිස්ක්රීම් ශීතලෙන් කන කොට තමයි රස රත් කරල කන කොට වතුර වගේ.




මම කාලයක් ඔහොම හිටියා කොහුවල ඉන්න කාලේ... මම නම් කලේ සාමාන්‍යයෙන් පැයකට වතාවක් වගේ මුළු ඇඟම තේමා ගන්නවා නානවා වගේ.. එහෙම කරලා ෆෑන් එක ගාවමයි ඉන්නේ.... වෙන නම් කරන්න දෙයක් නෑ... දුක තමා...


ඒ කියන්නේ උඹ ඒ කාලේ කලිසම පැයෙන් පැයට තෙමාගන්නවද?![]()



පෝරණුවක් වගේ බන් කාමරේ..මොනවා කරන්නදඊරෙ රෑ නින්ද ගියෙත් නෑ බං හු#න රස්නය තිබ්බෙ

මම කරන වැඩේ නාල ඇවිල්ල ෆෑන් එක දාගෙන ඉන්නව ඇග පිහින්නේ නැතුව. ලොල්
මලකඩ කයිද දන්නැහැ![]()

මම කරන වැඩේ නාල ඇවිල්ල ෆෑන් එක දාගෙන ඉන්නව ඇග පිහින්නේ නැතුව. ලොල්
මලකඩ කයිද දන්නැහැ![]()
බලාගෙන අහල පහළ එවුන් දකිහෙළුවෙන්ද?බලාගෙන අහල පහළ එවුන් දකි
