bonna nam epa anchor jarawa. berima nam tea bepalla. Arpico ehma anchor wehi wehela ekekwath ganne ne. bisuness adu nisa Fontera karaya mekek hari allagena goda yanna hadanne. Anchor tharam lankawe case apu kiri jathiyak wena ne.
උඹලා කේන් විලියම්සන්ට මුකුත් කියන්නෑනේ? මාර පොන්නයො බං උඹලත්කැ රි මහේලයා දැන් අන්න ඇන්කර් මාකට් කරනවා
සල්ලි වලට ඕන ගු බෙට්ටක්
ඕකගේ අම්මයි , තාත්තයි පොලිමේ ඉඳන් බෙහෙත් ගන්නේ මුල්ලේරියාවේ රෝහලේ...අනේ මන්දා ඌට බැරිද
Private hospital එකකින් බෙහෙත් අරන් දීලා අර බෙහෙත් ටික දුප්පතෙකුට ඉතිරි කරලා දෙන්න.
මහේල සංග මාලිංග තුන්දෙනා තමයි cricket කෑවේ. තනි තනිව ගොඩ යන්න පුරුදු කරේ ඕකුන් තුන් දෙනා
කණ්ඩායම් හැඟීම නැති කරා
අර්ජුනය දේශපාලනේට ඇවිත් උට තියන තැන නැති කරගත්ත. එහෙම නැත්නම් ඌ කණ්ඩායමට යන කල දසාව කලින්ම කිව්වා
මචන්ලා අර "ආරිය" කියල එන්නෙත් ෆොන්ටෙරා එකේ ජරාවක් නේද ? දන්න එකෙක් කියපල්ලකො
කැ රි මහේලයා දැන් අන්න ඇන්කර් මාකට් කරනවා
සල්ලි වලට ඕන ගු බෙට්ටක්


උඹලා කේන් විලියම්සන්ට මුකුත් කියන්නෑනේ? මාර පොන්නයො බං උඹලත්

ado sirwataa ?ඕකගේ අම්මයි , තාත්තයි පොලිමේ ඉඳන් බෙහෙත් ගන්නේ මුල්ලේරියාවේ රෝහලේ...අනේ මන්දා ඌට බැරිද
Private hospital එකකින් බෙහෙත් අරන් දීලා අර බෙහෙත් ටික දුප්පතෙකුට ඉතිරි කරලා දෙන්න.