කැ රි මහේලයා දැන් අන්න ඇන්කර් මාකට් කරනවා

wawula

Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    මහේල සංග මාලිංග තුන්දෙනා තමයි cricket කෑවේ. තනි තනිව ගොඩ යන්න පුරුදු කරේ ඕකුන් තුන් දෙනා
    කණ්ඩායම් හැඟීම නැති කරා
    අර්ජුනය දේශපාලනේට ඇවිත් උට තියන තැන නැති කරගත්ත. එහෙම නැත්නම් ඌ කණ්ඩායමට යන කල දසාව කලින්ම කිව්වා

    :yes: :yes: :yes: :yes: Making names as brand