කැ" වැඩක් කලා මට..

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ලංකාවෙ සුප්‍රසිද්ධ ආයතනයක් කරි වැඩක් කලා මට...
    රවුටර හොයාගන්න නැනෙ දැන් මාස දෙක තුනක ඉදලා...මාස දෙකක් විතර හොයල හොයල යන්තම් 8000 කට විතර pocket router එකක් හොයාගන්න හම්බවුණා අර ආයතනයෙ..
    සල්ලිත් ගෙදරින් ගත්තෙ නැ කරදර කරන්න බැරි නිසා..අතමාරුවක් ගත්තා කෙනෙක්ගෙන් 8000 ක්.
    පස්සෙ මම අරුන්ගෙන් online order කලා...
    දවස් 5කට විතර පස්සෙ ආවා...හරි සතුටෙන් open කලේ...open කරල බලන කොට මේ බල්ලෙ මට එවල තියෙන්නෙ පාවිච්චි කරපු එකක්..හීරිලා මඩ ගැවිලා ඇතුලෙ පැන් ඉරි එහෙමත් තිබ්බා...මට හරි දුකයි..
    කමක් නැ ඒත් වැඩ කරනවනම් කියල සිම් එකක් එහෙම දාලා බැලුවා...ssid එහෙම ගහල 4න් එකට connect කරගන්න හැදුවට connect වෙන්නෙ නැ බං අන්තිමට....
    Data cbl ගහල නම් වැඩ..ඒත් එහෙම යන්න රවුටරයක් වැඩක් නැනෙ....
    මට දුක නැ බං පාවිච්චි කරපු එකක් එව්වත් වැඩ කරනවනම්....
    මුන්ට කතා කරල කිව්වම මුන් කියනවා පාවිච්චි කරපු ඒවා එව්වෙ නැ කියල...
    මට...මම දැන් හෙට ගිහිල්ලා උන්ට කියනවා මාරු කරල දෙයිද දන්නෙත් නැ...unity plaza එකේ උන් ඉන්නෙ...
    මට දුර නිසයි online ගෙන්නුවෙ....
    මිනිස්සු කොහොමද බං මෙහෙම කාලකණ්ණි විදිහට බිස්නස් කරන්නෙ ?මිනිස්සුන්ව අමාරුවෙ දාන්නෙ සල්ලි දිලානෙ බඩු ගන්නෙ?
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    අඩො වයි බං...🙄

    online බඩු ගන්න කොට ඔහොම තමා.
    එහෙම හම්බ කරල කාලා වැඩක් තියේද බං
    ------ Post added on Nov 14, 2021 at 8:18 PM

    😥😥😥
    ------ Post added on Nov 14, 2021 at 8:19 PM

    Sense ද?
    නම ඉස්සරහට දාන්නම් මාරු කරල දුන්නෙ නැත්නම්
    ------ Post added on Nov 14, 2021 at 8:19 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට Used කරපු SSD එකක් එව්වා තැනකින් උන් මගෙන් 20000 විතර ගත්තා. එළකිරියේ කියනවා කිව්වා ම නඩු දානවා කිව්වා උන් මට

    ඕක පොලවේ ගහලා වරෙන් මාරු කරලා දුන්නේ නැත්තම්
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මට Used කරපු SSD එකක් එව්වා තැනකින් උන් මගෙන් 20000 විතර ගත්තා. එළකිරියේ කියනවා කිව්වා ම නඩු දානවා කිව්වා උන් මට

    ඕක පොලවේ ගහලා වරෙන් මාරු කරලා දුන්නේ නැත්තම්
    උබට හැමදාම අකරතැබ්බ වෙනවනේ සීනි 500ක් ගේන්න ගියත්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Un dunna recipe eke imei eka thiyenawada , natnam umba ussan ena eka issue kore na kiyay
    එකත් මාරු කරලා එවන්න ඇති මට ඉස්සර අබාන්ස් එකෙන් ඔහොම වැඩක් කළා හැමදාම Phone එක කැඩෙනවා සතියට සැරයක් මාරු කරනවා ඉතින් , උන් අන්තිම පාර එකක් දෙනකොට රිසිට් එකේ තියෙන IMEI No දාපු Phone එක නමේ දීලා තිබ්බේ ඉතින් කැඩිලා ගිහින් දෙනකොට අය දන්නේ ගත්තේ නෑ උන් ඉතින්