කැ@ හම්බ බල්ලෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බ්‍රිතාන්‍යයේ ෂෙපීල්ඩ්හි මෘදුකාංග ඉංජිනේරුවකු වූ තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය කිරීම ගැන අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ෂම්රුස්‌ කාන් නමැති එම ප්‍රදේශයේ පදිංචි මුස්‌ලිම් ජාතිකයකු යෑයි අනාවරණය වී ඇත.

    මොහුට සහාය වූ තවත් 17 හැවිරිදි තරුණයකු ද දකුණු යෝර්ක්‌ෂයර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය මුදල් කොල්ලකෑමකට සිදු කළ දෙයක්‌ නොව පළිගැනීමට සිදුවූවක්‌ යෑයි දකුණු යෝර්ක්‌ෂයර් පොලිසිය සැක කරන බව ෂෙපීල්ඩ් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ආරංචි මාර්ග පැවසීය.

    මෙම ඝාතනයේ සැකකරුවන් ගැන අනාවරණය වී ඇත්තේ අසල නිවසක තිබූ සමීප රූප දැක්‌වෙන වීඩියෝ කැමරා පද්ධතියකිනි. සැකකරුවන් දෙදෙනා ලබන සෙනසුරාදා (09 දා) දකුණු යෝර්ක්‌ෂයර් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Diwaina

    දැන් නම් රතු ඉර පනින්න හදන්නේ
     
    • Like
    Reactions: white lion

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බ්‍රිතාන්‍යයේ ෂෙපීල්ඩ්හි මෘදුකාංග ඉංජිනේරුවකු වූ තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය කිරීම ගැන අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ෂම්රුස්‌ කාන් නමැති එම ප්‍රදේශයේ පදිංචි මුස්‌ලිම් ජාතිකයකු යෑයි අනාවරණය වී ඇත.

    මොහුට සහාය වූ තවත් 17 හැවිරිදි තරුණයකු ද දකුණු යෝර්ක්‌ෂයර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය මුදල් කොල්ලකෑමකට සිදු කළ දෙයක්‌ නොව පළිගැනීමට සිදුවූවක්‌ යෑයි දකුණු යෝර්ක්‌ෂයර් පොලිසිය සැක කරන බව ෂෙපීල්ඩ් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ආරංචි මාර්ග පැවසීය.

    මෙම ඝාතනයේ සැකකරුවන් ගැන අනාවරණය වී ඇත්තේ අසල නිවසක තිබූ සමීප රූප දැක්‌වෙන වීඩියෝ කැමරා පද්ධතියකිනි. සැකකරුවන් දෙදෙනා ලබන සෙනසුරාදා (09 දා) දකුණු යෝර්ක්‌ෂයර් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Rep 8+ fro mnetlife007

    .
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මුන්ව පුකට පයින් ගහල එළවලා දාන්න ඕනේ. සොකඩ ජාතිය...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    බ්‍රිතාන්‍යයේ ෂෙපීල්ඩ්හි මෘදුකාංග ඉංජිනේරුවකු වූ තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය කිරීම ගැන අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ෂම්රුස්‌ කාන් නමැති එම ප්‍රදේශයේ පදිංචි මුස්‌ලිම් ජාතිකයකු යෑයි අනාවරණය වී ඇත.

    නිවුස් එකේ සාරාංශේ තේරුනා....
    සැකකරුගේ ජාතෙකේ හොයාගත්තු එකයි එහෙනම් නිවුස් එක මිසක් සැකකරු අත් අඩංගුවට ගත්තු එක නෙවෙයි.....

    ඉන්න පොඩ්ඩක් බලමු අද දවසේ සාදුලා හෙවත් බෞද්ධ බුද්ධපුත්‍රයෝ මේ සතියේ ඇතුලත මේ රටේ කරපු කියපු පුන්‍යකර්මයන් හොයල දාන්නම්...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    rj93kIB.png
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා මිහිරංග කියලා,මනුස්සයා මැලේ මුස්ලිම් කෙනෙක්,දෙමළ වචනයක් බැ,සිංහල තමා මව් බස හැටියට පාවිච්චි කරන්නෙ.

    මට දවසක් එයා මෙහෙම කියනවා

    "මචන් මට ලංකාවේ ඉන්න බයයි බං මෙකේ කොයි වෙලේ සිංහල-මුස්ලිම් ලෙඩක් ඇදෙයිද දන්නෙ නැ එහෙම වුනොත් අපිට ලොකු විපත්තියක් වෙයි,මචන් මමවත් අපේ ගෙදර අයවත් අන්තවාදිව කවදාවත් ඉඳලා වැඩ කරලා නැ,අපේ අක්කා බැඳලා ඉන්නෙ සිංහල කෙනෙක් මම මනුස්සයක් එක්ක හිතුනොත් පන්සලුත් යනවා,එහෙමයි බං අපි,මචන් මම දන්නවා මේ ලංකාවේ අන්තවාදි මුස්ලිම් කොටස් ඉන්නවා කියලා,එ හිටියා කියලා අපි පලිද බං,අපිනම් සිංහල මිනිස්සුත් එක්ක සිංහලයෝ වගේ තමා ජිවත් වෙන්නෙ එහෙම එකේ ඔක්කොම ඉන්න මුස්ලිම් අයට ලංකාවේ ගෙරි තම්බ් හැත්ත කියලා බනින එක හරිද බං,මෙවා දැකලා දැකලා මට එපා වෙලා තියෙන්නෙ මචන්"

    ඇත්තටම මට මෙක ඇහැව්වට පස්සෙ ලොකු දුකක් හිතට ආවා,එයා මගේ හැටි දැනගනම තමා ඔය ටික කිව්වෙ,මම කාටවත් වෛර කරන බනින පුද්ගලයෙක් නෙමෙයි,මුස්ලිම් අන්තවාදි,දහජරා ලොකු පිරිසක් ඉන්නවා (සිංහලයොත් එහෙම ඉන්නවානේ) එහෙම වුනා කියලා ඔක්කොම මුස්ලිම් අයට පොදුවේ දෝශාරෝපණය කරන එක ලාමක බාල වැඩක්,එහෙම කරන්න එපා,එක හරි වැරදි.

    වැ‍රැද්ද කරන මනුස්සයට හරි එ කොටසකට හරි බනින්න,පොදුවේ මුලු ජාතියටම,අගමකට හරි කණඩායකටම බනින්න එපා.

    Similar threads