කැ@ හම්බ බල්ලෝ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    නිවුස් එකේ සාරාංශේ තේරුනා....
    සැකකරුගේ ජාතෙකේ හොයාගත්තු එකයි එහෙනම් නිවුස් එක මිසක් සැකකරු අත් අඩංගුවට ගත්තු එක නෙවෙයි.....

    ඉන්න පොඩ්ඩක් බලමු අද දවසේ සාදුලා හෙවත් බෞද්ධ බුද්ධපුත්‍රයෝ මේ සතියේ ඇතුලත මේ රටේ කරපු කියපු පුන්‍යකර්මයන් හොයල දාන්නම්...
    :eek:uba hambayekda ban?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා මිහිරංග කියලා,මනුස්සයා මැලේ මුස්ලිම් කෙනෙක්,දෙමළ වචනයක් බැ,සිංහල තමා මව් බස හැටියට පාවිච්චි කරන්නෙ.

    මට දවසක් එයා මෙහෙම කියනවා

    "මචන් මට ලංකාවේ ඉන්න බයයි බං මෙකේ කොයි වෙලේ සිංහල-මුස්ලිම් ලෙඩක් ඇදෙයිද දන්නෙ නැ එහෙම වුනොත් අපිට ලොකු විපත්තියක් වෙයි,මචන් මමවත් අපේ ගෙදර අයවත් අන්තවාදිව කවදාවත් ඉඳලා වැඩ කරලා නැ,අපේ අක්කා බැඳලා ඉන්නෙ සිංහල කෙනෙක් මම මනුස්සයක් එක්ක හිතුනොත් පන්සලුත් යනවා,එහෙමයි බං අපි,මචන් මම දන්නවා මේ ලංකාවේ අන්තවාදි මුස්ලිම් කොටස් ඉන්නවා කියලා,එ හිටියා කියලා අපි පලිද බං,අපිනම් සිංහල මිනිස්සුත් එක්ක සිංහලයෝ වගේ තමා ජිවත් වෙන්නෙ එහෙම එකේ ඔක්කොම ඉන්න මුස්ලිම් අයට ලංකාවේ ගෙරි තම්බ් හැත්ත කියලා බනින එක හරිද බං,මෙවා දැකලා දැකලා මට එපා වෙලා තියෙන්නෙ මචන්"

    ඇත්තටම මට මෙක ඇහැව්වට පස්සෙ ලොකු දුකක් හිතට ආවා,එයා මගේ හැටි දැනගනම තමා ඔය ටික කිව්වෙ,මම කාටවත් වෛර කරන බනින පුද්ගලයෙක් නෙමෙයි,මුස්ලිම් අන්තවාදි,දහජරා ලොකු පිරිසක් ඉන්නවා (සිංහලයොත් එහෙම ඉන්නවානේ) එහෙම වුනා කියලා ඔක්කොම මුස්ලිම් අයට පොදුවේ දෝශාරෝපණය කරන එක ලාමක බාල වැඩක්,එහෙම කරන්න එපා,එක හරි වැරදි.

    වැ‍රැද්ද කරන මනුස්සයට හරි එ කොටසකට හරි බනින්න,පොදුවේ මුලු ජාතියටම,අගමකට හරි කණඩායකටම බනින්න එපා.

    :yes::yes::yes:

    කට්ටිය මේකත් ඇදලා ගනී වගේ සුරුට්ටු පත්තු කරන්න , මිනීමරුවා කරපු දේ ඌට එකට අනිත් හම්බයෝ වග කියන්න ඕනේ නැ , මට තියෙන දුක අපේ උන්ට මැරිච්ච එකා වෙනුවෙන් තියෙන දුකට වඩා හමබයන්ට කෙලවීම ලොකු උන එක
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා මිහිරංග කියලා,මනුස්සයා මැලේ මුස්ලිම් කෙනෙක්,දෙමළ වචනයක් බැ,සිංහල තමා මව් බස හැටියට පාවිච්චි කරන්නෙ.

    මට දවසක් එයා මෙහෙම කියනවා

    "මචන් මට ලංකාවේ ඉන්න බයයි බං මෙකේ කොයි වෙලේ සිංහල-මුස්ලිම් ලෙඩක් ඇදෙයිද දන්නෙ නැ එහෙම වුනොත් අපිට ලොකු විපත්තියක් වෙයි,මචන් මමවත් අපේ ගෙදර අයවත් අන්තවාදිව කවදාවත් ඉඳලා වැඩ කරලා නැ,අපේ අක්කා බැඳලා ඉන්නෙ සිංහල කෙනෙක් මම මනුස්සයක් එක්ක හිතුනොත් පන්සලුත් යනවා,එහෙමයි බං අපි,මචන් මම දන්නවා මේ ලංකාවේ අන්තවාදි මුස්ලිම් කොටස් ඉන්නවා කියලා,එ හිටියා කියලා අපි පලිද බං,අපිනම් සිංහල මිනිස්සුත් එක්ක සිංහලයෝ වගේ තමා ජිවත් වෙන්නෙ එහෙම එකේ ඔක්කොම ඉන්න මුස්ලිම් අයට ලංකාවේ ගෙරි තම්බ් හැත්ත කියලා බනින එක හරිද බං,මෙවා දැකලා දැකලා මට එපා වෙලා තියෙන්නෙ මචන්"

    ඇත්තටම මට මෙක ඇහැව්වට පස්සෙ ලොකු දුකක් හිතට ආවා,එයා මගේ හැටි දැනගනම තමා ඔය ටික කිව්වෙ,මම කාටවත් වෛර කරන බනින පුද්ගලයෙක් නෙමෙයි,මුස්ලිම් අන්තවාදි,දහජරා ලොකු පිරිසක් ඉන්නවා (සිංහලයොත් එහෙම ඉන්නවානේ) එහෙම වුනා කියලා ඔක්කොම මුස්ලිම් අයට පොදුවේ දෝශාරෝපණය කරන එක ලාමක බාල වැඩක්,එහෙම කරන්න එපා,එක හරි වැරදි.

    වැ‍රැද්ද කරන මනුස්සයට හරි එ කොටසකට හරි බනින්න,පොදුවේ මුලු ජාතියටම,අගමකට හරි කණඩායකටම බනින්න එපා.

    ඇත්ත ඇත්ත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඇත්ත ඇත්ත

    මැලේ කියන්නේ මුස්ලිම් එවුන්ගේ වෙනම කොට්ටාසයක් මචන්....උන්ට වැඩිම පීඩනය තියෙන්නේ අපෙන් නෙමේ ....ඔය සුන්නි මුස්ලිම් කියන එවුන්ගෙන් .....හැම හම්බයටම පල්ලියෙන් හොදට මොලේ හෝදලා තියෙන්නේ.....උඩින් හොදට කතා කරනවා ...යටින් ගිනි බන්....ඕවට ඇත්ත ඇත්ත කියලා අපිටම තමයි පස්සේ දුක් වෙන්න වෙන්නේ.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආගමේ නාමයෙන් මිනි මරණ සක්කිලි

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ap_Middle_East_Jordan_Militant_Trial_photog-Hasan_Tamimi.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මැලේ කියන්නේ මුස්ලිම් එවුන්ගේ වෙනම කොට්ටාසයක් මචන්....උන්ට වැඩිම පීඩනය තියෙන්නේ අපෙන් නෙමේ ....ඔය සුන්නි මුස්ලිම් කියන එවුන්ගෙන් .....හැම හම්බයටම පල්ලියෙන් හොදට මොලේ හෝදලා තියෙන්නේ.....උඩින් හොදට කතා කරනවා ...යටින් ගිනි බන්....ඕවට ඇත්ත ඇත්ත කියලා අපිටම තමයි පස්සේ දුක් වෙන්න වෙන්නේ.....

    ලත් තැනම ලොප් වෙනව නේ කොලුවෝ.( උඹේත් අල් බයික් කොලුවගෙත් වෙනසක් දකින්නේ නෑ මම. ඌ හිතන්නේ මුහම්මද් කරපු හැම දෙයක්ම[ස්ත්‍රී දූෂණ පවා] වැරදි නෑ හරි කියලා , උඹේ කතාවෙන් තෙරෙන්නේ උඹ හැම මුස්ලිම් එකාම හොරාය යටින් ගිනි ගෙනියනවය කියලා . දෙන්නම එකම බෝට්ටුවේ. ) මැලේ උන් වෙනම කොට්ටසයක් වගේම ශම්‍රාz කියන එකත් හම්බයෙක් වෙන්නේ නෑනේ. උඹේ තර්කේටම මේකත් ගත්තොත් ශම්‍රාz කියන එකා වෙනම එකෙක්.
    පල්ලියේ මුස්ලිම් උන්ගේ බ්‍රේන් වෝශ් කලා වගේ උඹලගෙත් බ්‍රේන් එක වෝශ් වෙලා තියෙන්නේ හැම මුස්ලිම් එකාම යටින් ගිනි ගෙනියනවා කියලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආගමේ නාමයෙන් මිනි මරණ සක්කිලි

    ඔය සක්කිලි වගේ උන් එදත් හිටියා (ෆේරොස් ඛාන්,මුහම්මද්(ඉස්ලාම්) ,කුලොතුන්ග චොල(හින්දු), 2 වන නිකලස් පාප් වරයා(ක්‍රිස්තියානි)) අදත් ඉන්නවා හෙටත් ඉඳිවි. ලෝක ස්වභාවය ඕකයි
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ලත් තැනම ලොප් වෙනව නේ කොලුවෝ.( උඹේත් අල් බයික් කොලුවගෙත් වෙනසක් දකින්නේ නෑ මම. ඌ හිතන්නේ මුහම්මද් කරපු හැම දෙයක්ම[ස්ත්‍රී දූෂණ පවා] වැරදි නෑ හරි කියලා , උඹේ කතාවෙන් තෙරෙන්නේ උඹ හැම මුස්ලිම් එකාම හොරාය යටින් ගිනි ගෙනියනවය කියලා . දෙන්නම එකම බෝට්ටුවේ. ) මැලේ උන් වෙනම කොට්ටසයක් වගේම ශම්‍රාz කියන එකත් හම්බයෙක් වෙන්නේ නෑනේ. උඹේ තර්කේටම මේකත් ගත්තොත් ශම්‍රාz කියන එකා වෙනම එකෙක්.
    පල්ලියේ මුස්ලිම් උන්ගේ බ්‍රේන් වෝශ් කලා වගේ උඹලගෙත් බ්‍රේන් එක වෝශ් වෙලා තියෙන්නේ හැම මුස්ලිම් එකාම යටින් ගිනි ගෙනියනවා කියලා.

    :yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නිකමට හිතුනා අපේ කොල්ලාට වැඩේ දෙන්න ඇත්තේ උන් කියලා. කොහොමත් ඔය පකියෝ එංගලන්ත කාරයන්ටත් හෙන වදයක්. නීති ලිහිල් කරලා කල්ලොයි, පකියොයි, eastern europe එවුනුයි රෙද්ද අස්සේ දාගෙන උන් එංගලන්තේ වන කරනකොට සුද්දන්ටත් කරකියාගන්න දෙයක් නෑ. ලඟදිම එංගලන්තෙත් හලාල් වෙයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලත් තැනම ලොප් වෙනව නේ කොලුවෝ.( උඹේත් අල් බයික් කොලුවගෙත් වෙනසක් දකින්නේ නෑ මම. ඌ හිතන්නේ මුහම්මද් කරපු හැම දෙයක්ම[ස්ත්‍රී දූෂණ පවා] වැරදි නෑ හරි කියලා , උඹේ කතාවෙන් තෙරෙන්නේ උඹ හැම මුස්ලිම් එකාම හොරාය යටින් ගිනි ගෙනියනවය කියලා . දෙන්නම එකම බෝට්ටුවේ. ) මැලේ උන් වෙනම කොට්ටසයක් වගේම ශම්‍රාz කියන එකත් හම්බයෙක් වෙන්නේ නෑනේ. උඹේ තර්කේටම මේකත් ගත්තොත් ශම්‍රාz කියන එකා වෙනම එකෙක්.
    පල්ලියේ මුස්ලිම් උන්ගේ බ්‍රේන් වෝශ් කලා වගේ උඹලගෙත් බ්‍රේන් එක වෝශ් වෙලා තියෙන්නේ හැම මුස්ලිම් එකාම යටින් ගිනි ගෙනියනවා කියලා.

    හැමෝමනම් නැහැ තමයි ....මගෙත් පට්ට බොක්කවල් ඉන්නවා ....එකෙක් හිටියා uni එකේ අපිත් එක්කමයි හිටියේ....අන්තින්මට උට පල්ලියෙන් case එක ඇද්දා හොදටම ....උ ඇවිත් අපිට සේරම විස්තර කියනවා පල්ලියේ සිද්ධවෙන.....උබලටත් එහෙම යාලුවෝ ඉන්නවනම් අහලා දන ගන්න ....