කෑගල්ලේ නෝලිමිට් පොලිස් දැලට කොටුවෙයි...?

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වැඩිකල් නොගිහින් මුන්ගෙ බිස්නස් බිංදුවට බහිනවා.මේ කරන අලුගුත්තේරු වැඩ නිසා.
    තම තමන්ගෙ ගෙවල් වල අය දැනුවත් කරානම් මේවාට නොගිහින් ඉන්න පුරුදු වෙනව.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කෝ අපේ කෑගල්ලේ එළකිරි කොල්ලෝ, මේක ගැන ඇත්ත හොයලා කියපල්ලා, පුලුවන්නම් පොටෝත් එක්ක දාපල්ලා ,,ඇත්ත උනත් බොරු උනත් මම නම් පිළිගන්නේ කෑගල්ලේ එකෙක් කියන එක.:yes:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    547948_141839425980221_1758530298_n.jpg


    කෑගල්ලේ නෝලිමිට්
    පොලිස් දැලට කොටුවෙයි...

    කාන්තාවන් අදින යට ඇදුම් වලට
    Spray(ස්ප්‍රේ) කිරීම සම්බන්දයෙන් පොලීසිය විසින් වටලා ඇත. මෙය නිහඩ මෙහෙයුමක් ලෙස පොලීසිය ක්‍රියා කර ඇත. එයට හේතුව සිංහලයන් කුපිත වේ යැයි බියට. සිංහල කාන්තාවන් වද කිරීමට දැන් මෙවන් උපක්‍රම ඉස්ලාම් අන්තවාදීන් විසින් කරගෙන යනු ඇත. තවමත් මෙවන් රෙදිපිලි සැල් වලට සිංහල කාන්තාවන් ඇදී යමින් පවතී. ඔවුන් සියල්ල දැනුවත් කිරීම අප සැමගේම යුතුකම බව සියළුම දෙනාම දැන ගත යුතු කරුණකි.
    සිංහල අප අන්තවාදීන් නොවන්නෙමු. නමුත් අප ජාතිය ආරක්ෂා කිරීම අප කාගෙත් යුතුකම බව අප යලි යලීත් මුන්ට කත් අදින පරගැති හැත්තට හා කළු සුද්දන්ට ප්‍රකාස කර සිටින්නෙමු.....

    සිරාවට මන් නොලිමිට් යන්නේ නෑ, හැබැයි පොලිසිය මේ වගේ මෙහෙයුමක් කරයි කියල හිතන්නේ නෑ, මේක විහිළුවක් වෙන්න ඕනේ, ජංගි මෙහෙයුම්,,
    නොලිමිට් යන්නේ නැති වෙන්න මේ වගේ දේවල් කියන එකනම් වැඩක් නෑ සාදක නැතුව, ස්ප්‍රේ එකකින් වඳ කරන්නද? පැහැදිලිව දාපන් හරියට තේරෙන්න.:no:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අනිත් සැරේ ජංගි ගන්නකොට වැඩ කරන්න ඉන්න මුස්ලිම් කෑල්ලකට අන්දලා බලල ගන්න කියල අපේ සිංහල කෙල්ලන්ව දැනුවත් කරන්න
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ සීන් එකනම් හරියටම දන්නේ නෑ හැබැයි පිටින් ආපු එවුන්ට කැගල්ලේ ඉන්න මිනිස්සු අල්ලන්න බෑ..

    කෑගල්ලේ වැඩිපුර මිනිස්සු ඇදුම් ගන්න යන්නේ ශ්‍රියනි එකට
    අනිත් දේවල් වලට අතුකොරල එකට කොටින්ම කාර්ගිල්ස් එකට වත් අතුකොරල කට්ටියගේ බිස්නස් කඩන්න බැරි වුනා.
     

    මුලින් කිව්ව වස ටොෆි බෙදපු පචේ. දැන් ගෑනුන්ගේ යටි ඇඳුම ගැන කතාව. ඔන්න දැන් බො.බ.සේ. කියයි යටඇඳුම් බෞද්ධ ගෑනුන්ට අකැපයි කියලා!! :lol:

    ඒ පචේ හෙලි වුනාම, ඊට පස්සෙ පිරිමි අයගෙ මොකක් හරි ගැන කියයි. මෙහෙම කියන්න. ඉබේම චර්මච්ජේදනය වන, පෙරහම දියවන වස දාපු යටිඇඳුම් දෙනව කියන්න. පස්සෙ ඒකත් අකැපයි කියන්න. කොහොම හරි මේ අයගේ ලනු නිසා සිංහලාට හලාල් කන්න බැරිවුනා. තව කල් යනකොට යට ඇඳුනුත් නැති වේවි!! :lol::lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA

    මුලින් කිව්ව වස ටොෆි බෙදපු පචේ. දැන් ගෑනුන්ගේ යටි ඇඳුම ගැන කතාව. ඔන්න දැන් බො.බ.සේ. කියයි යටඇඳුම් බෞද්ධ ගෑනුන්ට අකැපයි කියලා!! :lol:

    ඒ පචේ හෙලි වුනාම, ඊට පස්සෙ පිරිමි අයගෙ මොකක් හරි ගැන කියයි. මෙහෙම කියන්න. ඉබේම චර්මච්ජේදනය වන, පෙරහම දියවන වස දාපු යටිඇඳුම් දෙනව කියන්න. පස්සෙ ඒකත් අකැපයි කියන්න. කොහොම හරි මේ අයගේ ලනු නිසා සිංහලාට හලාල් කන්න බැරිවුනා. තව කල් යනකොට යට ඇඳුනුත් නැති වේවි!! :lol::lol:


    උන් දන්නවා සිංහලයෝ අමු කැවුම් කන්න යෝධ මෙලෝ හත් ඉලව්වක් නොදන්න පට්ට මෝඩයෝ කියලා... ඒකයි මේවගේ බොරු කියල මෝඩයන්ට අන්දන්නේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උන් දන්නවා සිංහලයෝ අමු කැවුම් කන්න යෝධ මෙලෝ හත් ඉලව්වක් නොදන්න පට්ට මෝඩයෝ කියලා... ඒකයි මේවගේ බොරු කියල මෝඩයන්ට අන්දන්නේ...
    එතකොට මොකද කෑගාල්ලේ නොලිමිට් ශාකාව වැහුවේ
    දෙමුකෝ බලන්න උත්තර

    කිසිම හේතුවක් නොමැතිව ලාබ ලබමින් තිබ්බ එක වැහුව හේතුව මොකද්ද
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    kegall nolimit eka seal karala kiyala matath aranchi una den sathi 2kata withar kalin. but mata aranchi une nam podi lmainta wanda wena behethwagayak mix karapu toffee wagayakk balloons ehema dena ekka deelaa maattu kiyalai. a'th den ayeth arala neda?