




අපේ එවුන්ට මෙහෙම වෙලා මදි බං. මහ එකාට ඡංද ටික තිබ්බොත් හොඳටම ඇති රට බල්ලට ගියාට අවුලක් නෑ. ඕකා තව ටික කාලෙකින් වල කජ්ජ ගහයි. ඊට පස්සේ රටේ ඉතුරු වෙන එවුන් ටික තමා උගේ ණය පියවන්න ඕනේ. මම මනුස්සයෙක් ගැන මෙහෙම කතා කරන්නේ නෑ. නමුත් අද රටේ සිද්ධ වෙන දේ ගැන බලද්දි මෙහෙම බැනලත් මදි. මුලදි සෞදියේ පු* ලෙවකෑවා. ඒත් පඩේකට ගණන් ගත්තේ නෑ. යකෝ ඌ සිංහලයෙක් වෙලත් මේ වගේ මුස්පේන්තු වැඩ කරන එක තමා අවුල. සිංහල රට මේක විතරක් නෙමෙයි නම් මෙහෙම කෑ ගහන්න ඕනේ නෑ. ඒත් සිංහල රටක් කියලා තියෙන්නේ මේ රට විතරමයි. මූ ඒකත් කාබාසිනියා කරනවා. මහ එකා හැම්බයන්ගේ පු* ලෙවකන නිසා තමා බං මේ ඔක්කොම. දැන් බලපන් ජපානේ, එංගලන්තේ වගේ රටවල්. කොන්ද කෙලින් තියන් ඉන්න නිසා මේ ප්‍රශ්න එකක් වත් නෑ. දැක්කානේ ඉන්දියාවෙන් පරිප්පු කෑව හැටි. උන්ට ඔන් ඇරයිවල් වීසා අපෙන් තියෙනවා. අපිට උන්ගෙන් නෑ. තවත් මහ එකා යයි දීගෙන ඔවුන්ට. අම්මපා අපිත් මේ රටේ හිටියානේ මේවා බලන්න

